ගාල්ල උනවටුන ,දලවැල්ලේ හෝටලයක පවත්වාගෙන ගිය බව කියන බූරු පොළක් වටලා ව්‍යාපාරිකයන් ඇතුළු 14 දෙනකු සමග රුපියල් ලක්ෂ 28ක් අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. සූදු පිටියේ රුපියල් 411,000 ක් ද ව්‍යාපරිකයන් ළඟ සූදූ පිටියට නොදැමූ 24,18,000ක් ද තිබූ බවත් ඔවුන්ගේ සාක්කු වල තිබූ මුදල් ඔවුන්ට දීමට හැකි බවත් පොලිස් ආරංචි කියයි.
හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු ද, ධනවත් ව්‍යාපාරිකයන්ද, අත්අඩංගුවට ගත් අය අතර සිටින බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උණවටුනේ සූදු පොළේ ලක්ෂ 24ක් දෙන්න වෙලා
ගමගේ Thursday, 30 April 2015 08:41 AM
රුපියල් 20 කට ලොතරැයියක් ගන්න පුළුවන්කොට සූදු කෙලින්නේ අහවල් අටමගලෙකටද? (බ)
දුමින්ද Thursday, 30 April 2015 07:18 AM
දැන් අත-මිට සරු වෙලාද (ම)