උණවටුන හෝටලේ ගැටුමට සම්බන්ධ යැයි සැක කරන විදේශීකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කිරීම සඳහා මුහුදේ සැරි සරන පුද්ගලික ආරක්ෂක කණ්ඩායමක විදේශිකයන් පිරිසක් අතර මේ ගැටුම හටගෙන ඇත. තුවාල ලැබූ විදේශිකයෙක් ද උණවටුන වැසියෙක් ද දැඩි සත්කාර එක්කයේ ප‍්‍රතිකාර ලබති. රෝහලට ඇතුළු කළ විදේශිකයන් තිදෙනකු රෝහලට නොදන්වා පිටවී ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1697
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උණවටුන ගැටුමේ තිදෙනෙක් රෝහලෙන් පැන යති