IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


උඩ යන්න යන්න ගණන් වැඩියි

කොළඹ යුනියන් පෙදෙසේ හිල්ටන් ජයික් හෝටලයේ 18 වැනි මහලින් මාලදිවයින් ජාතිකයකු වැටී මිය ගිය දවසේ ඔහුගේ කාර්යාලය අසල සිටි බව කියන ගණිකාවෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. ඔවුන් සිටි කාමරයේ මාලදිවයින් ජාතිකයන් හත් අටදෙනකු සිටි බවද ගණිකාවකගේ ගාස්තුව රුපියල් දස දහසක් බවද පොලිසියට තොරතුරු ලැබී තිබිණි.



අදහස් (0)

උඩ යන්න යන්න ගණන් වැඩියි

මාතර මල්ලී Saturday, 16 June 2012 02:46 AM

සල්ලි ඉතුරුකර ගන්නත් ක්‍රමයක් තිබුණා....

:       0       0

ඇටකිච්චා Saturday, 16 June 2012 07:25 AM

අනාගාමී ඡත්තපාණි උපාසක 2012-06-15 19:04:05 ආරණ්‍යවාසී භික්ෂුන්වහන්සේ 2012-06-15 19:51:46 පොඩි හාමුදුරුවෝ 2012-06-15 19:17:23 "මෙහිදී පර්යාප්තිය නම් බුදුදහම පිළිබඳ අධ්යා පන සහතික ගොඩගැසීම නොවන බව වටහාගත යුතුය." එමෙන්ම ඉත කමෙන්ට් තුනේම ආචාරිය ගද පවතින බව වටහා ගත යුතුය..

:       0       0

සකලබුජන් Friday, 15 June 2012 05:35 PM

ඒක ඇත්ත.උඩටත් වැඩිය උඩින් යද්දි ගණන් වැඩි වෙන්නම ඕනි තමයි

:       0       0

ශාන් Saturday, 16 June 2012 08:12 AM

මෙහෙමත් ජීවිතයක්...

:       0       0

මලී Sunday, 17 June 2012 11:04 AM

ෆන් එක තමයි . අපි වේලෙනවා.මෙයාල සැප ගන්නවා..අනේ කාලේ වනේ වාසේ....

:       0       0

ඇටිකිච්චා Friday, 15 June 2012 06:25 PM

ඔය ගණන් කියලා තියෙන්නේ ජී.එස්.ටී., ඉන්දන පිරිමැසුම් ගාස්තු එක්ක ද ?

:       0       0

ඇටිකිච්චා Friday, 15 June 2012 05:48 PM

සමහර ඒවගේ ගනන් ඇහුවත් උඩ යනවා

:       0       0

ප්‍රගීත් Friday, 15 June 2012 06:40 PM

හිල්ටන් ඉන්න ගණිකාවන්ට ලයිසන් තියනවද?දෙන්නෙක් ඉන්න කාමරයේ දහ දෙනෙක්?????????මම හිතුවෙ ඇමරිකන් එව්වගෙ විතරයි කියල.

:       0       0

ජයනාත් Saturday, 16 June 2012 09:29 AM

මොකද මේ ලංකාවට වෙන්නේ?ලංකාව කියන්නේ උතුම් රටක් නේද?

:       0       0

යකා මහත්තයා Saturday, 16 June 2012 07:52 PM

ඕක අද ඊයේ වෙච්ච දෙයක්ද?ලෝකේ පැරණිම වෘත්තිය

:       0       0

රජිත් මංජුල, Friday, 15 June 2012 06:34 PM

රුපියල් 10000 ක් ??????

:       0       0

අමිල කටුනායක Friday, 15 June 2012 06:41 PM

ඕක ඔච්චර ගා‍නක්ද?

:       0       0

ජෝන් සීනා. Friday, 15 June 2012 06:52 PM

ශ්‍රී ලංකාවේ ආශ්චර්යය.

:       0       0

අනාගාමී ඡත්තපාණි උපාසක Friday, 15 June 2012 07:04 PM

ගණිකා වෘත්තිය මානව සංහතියේ ලිංගික අවශ්‍යතාව මුදල් මඟින් ඉටු කර ගැනීම පවත්වාගෙන යනු ලබන ලිංගික සේවා සැපයීම පදනම් කරගෙන පවතී.

:       0       0

ආරණ්‍යවාසී භික්ෂුන්වහන්සේ Friday, 15 June 2012 07:51 PM

ගණිකා සේවයනය නම් කාමමිථ්‍යාචරයකි.එය ප්‍රතිපත්තිගරුක නොවීමේ විපාක වේ.ප්‍රතිපත්තිය සම්පූර්ණවීමෙන් පසුව ඊළඟ ඇති පියවර ප්‍රතිවේධයයි.පර්යාප්තිය සම්පූර්ණ වීමෙන් පසුව ඊළඟ ඇති පියවර ප්‍රතිපත්තියයි.මේ අයුරින් සසුනෙහි මුල පර්යාප්තිය වන අතර මැද ප්‍රතිපත්තිය වේ.අවසානය ප්‍රතිවේධයයි.පර්යාප්තිය නොමැතිව ප්‍රතිපත්තියද ප්‍රතිපත්තිය නොමැතිව ප්රිතිවේධයද මේ අනුව නොලැබේ.පර්යාප්තිය හෝ ප්‍රපතිපත්තිය නොමැතිව ප්‍රතිවේධය කරා ගමන් කළ නොහැකිය.මෙහිදී පර්යාප්තිය නම් බුදුදහම පිළිබඳ අධ්යා පන සහතික ගොඩගැසීම නොවන බව වටහාගත යුතුය.

:       0       0

පොඩි හාමුදුරුවෝ Friday, 15 June 2012 07:17 PM

අනාගාමී මඟඵල අවබෝධයට පත්වීමේදී කාමරාග හා පටිඝ සංයෝජන දෙක මුළුමනින්ම ප්‍රහීණ කරදැමීමට සමත්වේ.කාමරාගය නැති නිසා මේ පුද්ගලයාට ඉන්පසුව ගතකිරීමට හැකියාව ඇත්තේ වෘත්තීය ජීවිතයක් පමණි.මන්ද ජීවිතය ගැටගසාගැනීම පිණිස රැකියාවක්කර මුදල් උපයා ගැනීමට අවශ්‍ය නිසාය.කාමරාගය විවාහ ජීවිතයක පදනමයි.විවාහ ජීවිතය සකස්ව ඇත්තේද කාම ආශාව යථා ආකාරයෙන් ක්‍රමවත්ව ක්‍රියාවට නැඟිය හැකි ආකාරයෙනි.මේ නිසා මනුෂ්‍යයන් අතර කාම ආශාව සන්සිඳවාගැනීම මෙන්ම එය උපකාරයෙන් වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම රැකගැනීම ද සිදුවේ.

:       0       0

හෙරා ලී Friday, 15 June 2012 07:48 PM

අපිට වගේ රුපියල් දහය ගානේ දඩ ගහයි ද දන්නේ නැහැ.

:       0       0

ජී Saturday, 16 June 2012 12:45 PM

අදුරේ පවු පුරනා දන එළියේ රවනා ලදුනේ කූඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනේ

:       0       0

මාලේ වැසියා Friday, 15 June 2012 08:52 PM

මාලේ කෙල්ලෝ කොච්චර ලස්සනද.....

:       0       0

දර්ශන Saturday, 16 June 2012 12:59 PM

ගණාකාවන්ටත් බලපත්‍ර දෙන්න !!!

:       0       0

දයා සෞදි Saturday, 16 June 2012 01:23 PM

ගණිකාවෘත්තිය නීති ගත කරලා අත්‍යාවශ්‍ය ප්‍ර‍දේශ හදුනාගෙන ඒ තැන්වල නිවාස දෙක තුනක් හදලා දුන්නනම් කතාව ඉවරයි..

:       0       0

පාලිත ඩුබායි Saturday, 16 June 2012 01:26 PM

ලංකාවෙ ලොකු හෝටල් වල තත්වය ඕකතමයි. මගේ හොදම යාලුවෙක් ඉන්නවා විදේශරටක ඉන්න එයා ලංකාවට යනවා මාසෙකට සැරයක් බිස්නස් වලට නවාතැන් ගන්නේ ඔයකියන හෝටල් වල; ඉතිං මට කියනවා සේරම හොදයිලු එකම නරක වැඩේ සැරෙන් සැරේ එක එක්කෙනා ඇවිත් දොරටතටිටු කරනවලු ගණිකාවන් ගෙනත් දෙන්නද කියලා reception එකට complain කලත් කිසිම වැඩක් නැතිලු ඒක නිසා ලංකාවට යාමත් එපාවෙලාලු තියෙන්නෙ

:       0       0

නයන බන්ඩාර Saturday, 16 June 2012 12:22 AM

10000 මරේ මරු......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 60 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2190 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 679 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site