උඩවලව පනහඩුවේ බස් හිමියා ඝාතනය කරන්නට ඇත්තේ වස්තුව කොල්ලකෑමට බව පෙනේ යැයි පොලිසිය කියයි. නිධානයකින් ලැබුණු ලොකු වස්තුවක් ඇතැයි සිතා ව්‍යාපාරිකයා මරන්නට ඇතැයි ද අඹුදරුවන් මරන්නට ඇත්තේ ඔවුන් කොල්ලකරුවකු හඳුනා ගැනීම නිසා විය හැකි යැයි ද ප‍්‍රාදේශීය දේශපාලනඥයකුගේ ගෝලයකු ද කොල්ලකරුවන් අතර සිටින්නට ඇතැයි ද පොලිසියට තොරතුරු ලැබී ඇත.
2025 නොවැම්බර් මස 04
546
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උඩවළවේ ඝාතක වං හුං සොයාගනී
කසුන් Thursday, 20 October 2011 08:48 AM
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට
දිනේෂා ද සිල්වා Thursday, 20 October 2011 12:28 PM
තන්හාය ජායතී සෝකෝ.... අහිංසක පොඩි එවුන් දෙන්නගේ ජීවිත අපරාදේ!......