
(අංජුල මහික වීරරත්න)
කෘෂිකාර්මික කටයුතු සඳහා සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙලෙස වගා කටයුතු සඳහා ජලය නිකුත් කළ ද විදුලි උත්පාදනය සඳහා දින 20ක් යන තුරු ප්‍රශ්නයක් නොවනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Reply Forward
2025 දෙසැම්බර් මස 18
432
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
238
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩවලවට වතුර දෙන්න කැබිනට් අනුමැතිය
කිරිපුතා Monday, 07 August 2023 11:25 PM
මේවට අනුමැතිය ගන්න ඕන ඒ පිලිබඳ දන්න උගතුන්ගෙන්. මැති ඇමතිලා අත්සන් කරන්න ඕන ඊට පස්සෙ .
sriyal Tuesday, 08 August 2023 06:43 AM
කැබිනට්ටුවට දැන් කරන්නෙ වතුර දෙන එක වෙන වැඩ නැතුව ඇති