IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උඩරට මඟේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

 

(ප්‍රසාද් රුක්මල් )

උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය සහ ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට  කඩා වැටී තිබු විශාල ගස කපා ඉවත් කිරිමත් සමඟ  අඩාලව පැවති උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (27) දහවල් සිට  සාමාන්‍ය පරදි ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .

ඉගුරුඔය සහ ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (27) උදෑසන මෙසේ විශාල ගසක් කඩා වැටී උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය ගල්බොඩ අතර දුම්රිය ධාවනය ට බාධා සිදුව තිබු අතර ඊයේ (26) දිනද ඉගුරුඔය සහ ගල්බොඩ දුම්රිය ස්ථාන අතර මෙම ස්ථානයේදීම විශාල ගසක් කඩා වැටී කොළඹ කොටුව බදුල්ල  දුම්රිය ධාවනයට බාධා සිදුව තිබිනැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරියකු සදහන් කලේය .

 

 

 



අදහස් (0)

උඩරට මඟේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site