ශ්රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් ඕමානයේ මස්කට්හි ශ්‍රී ලංකා පාසලේ සිසුහු පනස් දෙනෙක් පමණ උඩ රට නැටුමක් ඉදිරිපත් කළහ.
සුබෝදිනී ජීවිකා පොන්සේකා නැටුම් ගුරුවරිය යටතේ ඔවුහු මේ නැටුමට පුහුණුවීම් වූහ.
විජය කුමාරයා, කුවේණිය හමුවීමේ 2500 වසරක ඉතිහාසයට ද මේ නැටුම සම්බන්ධ බව ශ්‍රී ලංකා මස්කට් පාසලේ විදුහල්පති සෝමචන්ද්‍ර කොඩිකාර මහතා කියයි.
කුවේණිය අත්දුටු වදවේදනා මේ නැටුමෙන් කියැවෙන බවත් එම නැටුම බලා සිටියවුනට චිකිත්සාවක් ද වන බවත් ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උඩරට නැටුමෙන් මස්කට් උළෙල දිලේ
හිල්ම් Thursday, 07 February 2013 05:31 PM
අපේ හෙළ කමට ජයවේවා (දී)
නිත්‍යා Friday, 08 February 2013 09:56 AM
පුංචි පැටික්කියන්ගේ දක්ෂතා දියුණු වේවා ! (ස)