(යොහාන් භාසුර)
උඩරට දුම්රිය මාර්ගයේ ස්ථානය කීපයකට පස් කඳු කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දියතලාව සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර ද, ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථන අතර ද, දුම්රිය මාර්ගයට අද රාත්‍රීයේ පස් කඳු කඩා වැටී ඇති බවත් බණ්ඩාරවෙල සහ දියතලාව මාර්ගයෙන් පස් සහ ගල් ඉවත් කර යළි මාර්ගය ධාවනයට සුදුසු ලෙස සකස් කිරීමට දුම්රිය මාර්ග අංශයේ නිලධාරීන් හා සේවකයන් කටයුතු කළ බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත් ඉදල්ගස්හින්න සහ ඔහිය අතර දුම්රිය ස්ථන අතර පස් ඉවත් කිරීමේ කටයුතුවලට පැය කිහිපයක් ගතවන ඇති බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටේ