උඩුනුවර ප්‍රාදේශිය සභාවේ වරිපනම් අංශයේ මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් එහි නිලධාරියෙකු හා කනිෂ්ඨ සේවකයකුගේ සේවය පරික්ෂණ අවසන් වනතුරු අත් හිටුවා ඇතැයි උඩුනුවර ප්‍රාදේශිය සභාවේ ලේකම් අයි.එම්.එස්.කේ. මහින්ද ඉදිසුරිය මහතා පවසයි.
2010 වසරේ සිට උඩුනුවර ප්‍රාදේශිය සභාවේ වරිපනම් අංශයේ මුල්‍ය අක්‍රමකිතායක් පිළිබඳව රජයේ විගණන දෙපාර්තුමේන්තුව හා පළාත් පාලන දෙපාර්තුමේන්තුවේ විමර්ශන නිලධාරීන් පරික්ෂණ අරඹා ඇති බවද වැඩ තහනමට ලක්වූ සේවකයින් ප්‍රාදේශීය සභාවේ විථි රේඛා, ඉඩම් කොටස් කිරිම් හා වරිපනම් සම්බන්ධව ව්‍යාජ ලේඛන දීම සම්බන්ධවද, මුදල් ලබා ගැනිමේදි ව්‍යාජ මුදල් කුවිතාන්සි ලබා දි ඇති බවටද චෝදනාවට ලක්ව ඇත.
2025 දෙසැම්බර් මස 18
392
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩුනුවර ප්‍රා.සභාවේ මුදල් වංචාවක්
සපුමල් Sunday, 11 October 2015 09:01 AM
මේකම පාර්ලිමේන්තුවටත් ලොකු පුටු වලටත් දාන්න පුලුවන්නම් මරේ මරු. අනේ පව් අර පොඩි එවුන් (බ)