IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උඩට වෙඩි තියලා තුන් දෙනෙක් උසාවියේ

අහසට වෙඩි තැබීයැයි සැකපිට හඟුරන්කෙත රංජිත් දිසානායක හා තවත් දෙදෙනෙක් වලපනේ අධිකරණයේදී අද (23) ඇප මත මුදාහරිනු ලැබූහ.

අසල්වාසීන්ගේ පැමිණිල්ලක් අනුව පොලිසිය ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත. එක් අයකුට රුපියල් දස දහස බැගින්වූ මුදල් ඇපයක්ද රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇපද නියම විය.

එම තුවක්කුවට රංජිත් දිසානායකට බලපත්‍රයක් ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

ජූනි 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද ඔවුන්ට නියෝග කැරිණි.

 



අදහස් (0)

උඩට වෙඩි තියලා තුන් දෙනෙක් උසාවියේ

පිටබැද්දර ජයා Monday, 23 March 2015 12:23 PM

වැඩක් නැහැ මහත්තයෝ , අපි වෙඩි තිබ්බේ අයියා ඇමති වුණ සන්තෝසෙට කියයි ! (අ)

:       0       0

ඉසුරන්දි Monday, 23 March 2015 12:30 PM

දැන් උඩට තියන වෙඩිල්ල කවදාහරි කාගෙහරි පපුවකට පත්තු කරන්න වැඩිකාලයක් යන්නේ නැහැ.මොකද බලපතක් තියෙන තුවක්කුවක්නේ පරිහරණය කරන්නේ. (අ)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 02:18 PM

ඉස්සර නම් කියාවි සතුරු යානාවක් කියා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site