IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උක් කපන්න ගියා ගියාමයි

බුත්තල තල්වත්ත ජනාවාස 10 උක් ගස් කපමින් සිටි දෙදෙනකු අකුණු සැර වැදී මිය ගිය බව පොලිසිය කියයි.

ඔවුහු බණ්ඩාරවෙල සහ බදුල්ලේ පදිංචි  අවුරුදු 19 සහ 24 වයස්වල තරුණයෝය.

 



අදහස් (0)

උක් කපන්න ගියා ගියාමයි

ධර්ම ජයවික්‍රම Tuesday, 13 October 2015 03:32 AM

අකුණු සහිත වැස්ස පවතින අවස්ථාවල විවෘත භූමිවල රැඳී නොසිටින ලෙස කාලගුණ දෙපාර්ත්තමේන්තුව කෙතරම් නම් අවවාද දී ඇත්ද? අහිංසක ජිවිත විනාශ වෙන්නේ නොදැනුවත්කම නිසාද? (ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 12 October 2015 12:35 PM

සොබදාමත් එරෙහි වෙන්නේ අහිංසක අසරණ අයටමනේ. (ර)

:       0       0

මඩුල්ලේ ගව්රියල් Monday, 12 October 2015 01:10 PM

අනේ පව්.! අහිංසක ජිවිත දෙකක්. තවම තරුණ වයසේ. (ර)

:       0       0

නලීන් Tuesday, 13 October 2015 05:05 AM

බඩගින්න අකුණු ගින්නට වැඩිය සැරයි. අපේ අවුරුදු 19 ක පුතෙක් කවදාවත් මේ වගේ වෙලාවක එළියට යැව්වේ නැතිවුණාට ඒ අයට එහෙම බැහැ. දුප්පත්කමට වෙන කරන්න දෙයක් නැහැ. ලංකාවේ ගොවියන් සැමදෙනාම වගේ මෙහෙම තමයි. කාලගුණයත් හැමදාම හරස් වෙන්නේ ඒ දුප්පත් ගොවියන්ටම තමයි. අපට කන්න දෙන්න ඒ මිනිස්සු විඳින දුක කාටවත්ම පේන්නෙ නැහැ. පවු අසරණ මිනිස්සු. ඔබලා දෙදෙනාටම නිවන් සුව පතමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site