(ළහිරු හර්ෂණ)
නාරාහේන්පිට පිහිටි කම්කරු මෙහෙවර පියස කාර්යාලයේ පවත්වාගෙන යන සේවා නියුක්ති භාරකාර අරමුදල් මණ්ඩලයේ සභාපති ආර්.ඒ.දේශපිය මහතා එහි සේවකයන් පිරිසක් නිවාස අඩස්සියේ තබා ඇතැයි එම කාර්යාල ආරංචි මාර්ග කියයි.
දිරි දිමනා ඇතුළු ලැබිය යුතු ගෙවීම් කප්පාදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ ඔහුගේ කාර්යාලය තුළ සිර කර ඇතැයිද වාර්තා වේ.
නිල ඇඳුම් දීමනා, දිරිදීමනා කප්පාදු කිරීම සහ සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙම පිරිස මෙසේ විරෝධයක නිතරව සිටිති.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊ.ටී.එෆ් සභාපති නිල කාමරයේ සිර කරති
Prase Wednesday, 01 February 2023 11:25 AM
නිකන් කාපු රාජ්‍ය සේවකයෝ එළවා දමන්න ජනතාව පෙළ ගැස්විය යුතුමයි...
Prase Wednesday, 01 February 2023 11:27 AM
හැම තැනම රාජ්‍ය සේවයේ ගෑනු වැඩක් කරන්නේ නෑ .එෆ්.බී වල ඉන්න ගෑනු රාජ්‍ය සේවයෙන් එලවන්න ජනතාව පෙළ ගැස්විය යුතුමයි
මැක්ස් Wednesday, 01 February 2023 12:56 PM
අරගලයෙන් පස්සෙ හැමෝම හිතන්නෙ තමන්ට ඕන දෙයක් ඕන හැටියට කරන්න පුලුවන් කියලා. මේකත් එහි දිගුවක්. අරගලයක් කළ වින්නැහියක් කියල තමයි කියන්න වෙන්නෙ.