
(යොහාන් භාසුර)
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තොරාගත් 39 කට සහ නිවාස පාදක සාත්තු සේවක රැකියා අවස්ථාව හිමිවූ 32 කට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ගුවන් ප්‍රවේශපත් අද (26) පිරිනැමීය.
ඊශ්‍රයාලයේ කෘෂි කාර්මික අංශයේ රැකියා සඳහා 642 ක් ද, නිවාස පාදක සාත්තු සේවක රැකියා අවස්ථා සඳහා කණ්ඩායම් 1,102 ක් පිටත්ව ගොස් ඇති බවත් මෙම වසරේ පමණක් 268 කට එම ක්ෂේත්‍රයේ රැකියා ලැබී ඇති බවත් අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
768
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
375
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඊශ්‍රායලයේ රැකියාවට තවත් පිරිසක් යයි