ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, යුද වැදීමට ද ඊශ්‍රායලය සූදානම් වන බව වාර්තා වේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ යුද කැබිනට්ටුවේ මේ සඳහා අනුමැතිය ලබා දුන්නොත්, ඊශ්‍රායලය ගාසා තීරයේ මෙන්, ලෙබනනය සමඟ ද යුද්ධයකට පැටලෙනු ඇත.
ඊශ්‍රායලය ලෙබනනය සමඟ යුද්ධයකට පැටලුණහොත් එය බරපතල අර්බුදයකට මඟ පාදනු ඇතැයි ඇමෙරිකාව බිය පළ කර තිබේ.
ඊශ්‍රායලය ලෙබනනය සමඟ යුද්ධයක පැටලුණහොත්, ඉරානය ලෙබනනයේ සහායට නිසැක වශයෙන්ම පැමිණෙනු ඇත.
(අල් ජසීරා)
රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ
ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයෙදී පොලිස් කොස්තාපල්වරයෙකුගේ අමානුෂීක පහර කෑමට ලක්වු සිව්දරු පියෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මූලස්ථ
වත්මන් පච ආණ්ඩුව පරාජයට පත්කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්
ක්‍රීඩා අමාත්‍යාංශයේ මළල ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනකු අතර වූූ ගැටුමකින් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා පුහුණුකරු පහර කා රෝහල් ගතව ඇතැයි කුරුඳුවත්ත පොලිස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඊශ්‍රායලය ලෙබනනය එක්ක පැටලෙන්නයි යන්නේ
ජයනාත් Wednesday, 19 June 2024 04:04 PM
හොට පටලවාගන්න කෙහෙල් කොටයකුත් හමුවෙන්න ඕනෑනේ...
Ruwan De Silva Wednesday, 19 June 2024 08:56 PM
ලෙබනනය කියන්නේ මැදපෙරදිග එකම ක්‍රිස්තියානි රට. ඊශ්‍රායෙලය කියන්නේ එකම යුදෙව් රට. ඔය රටවල් දෙකටම ඉස්සර ඉදන්ම මුස්ලිම් රටවල් කැමති නෑ. අනිත් එක ලෝකයේ ශිෂ්ටාචාර ආරම්භ වුණ මැද පෙරදිග දැන් තනිකරම සොහොන් බිමක් එකට වගකියන්න ඕනේ යුරෝපාය, ඇමරිකාව. මෝඩ මිනිස්සු ක්‍රිස්තියානි, යුදෙව්, ඉස්ලාම් කියලා වෙන් වෙලා ඇනකොටා ගන්නවා ලෝකයට කිසිම ආගමක්, ජාතියක් නැතිව මනුස්සයා කියලා තිබ්බා නම් ඔය ප්‍රශ්න එකක්වත් නෑ. නිකමට බලන්න කුඹියෝ දිහා එකතු වෙලා කොච්චර දෙවල් කරනවා ද? හැම දේටම බල තන්හාව නිසා
Kevin Thursday, 20 June 2024 09:04 AM
හම්බ ඌරු පැටව් ටික කන්න වගේ හදන්නේ යුදෙව්වන්ගෙන්...
Mr DonThursday, 20 June 2024 06:40 PM
තමන්ගේ මව්පියන්ට අපහාස නොකරන්න.