(උවිඳු ප්‍රසාද් ඊශ්‍රායලයේ සිට ) ඊශ්‍රායල් ශ්‍රීලංකා සුබ සාධක සංගමය, ඊශ්‍රායල් ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සහයෝගයෙන් පැවත්වූ පොසොන් සීල් වැඩ සටහන ජුනි 22 දා ඉතාමත් අලංකාර ලෙස පැවැත්විණි. පෙහෙවස් සමාදන් වූ පිරිසට අමතරව විශාල ශ්‍රීලංකිකයෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. උදේ දවල් දානය ද පිරිනැමිණි. මස්සන්නේ විජිත, මහවැව මහින්ද, වත්තේගම නිපුන හා ක්රිවිලකොටුවේ ධම්මතිලක යන හිමිවරු ධර්ම දේශනා කළහ. ටිෆ්කෝ මුල්‍ය සමගම මේ පිංකමේ දායකත්වය දැරිය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊශ්‍රායලයේ පොසොන් පිංකම්
සුනිල් Monday, 01 July 2013 03:34 PM
අනේ සාදු ජුදා ජාතිකයන්ට බලෙන් අනිත් ආගමකට හරවගන්නවා කියන්න ඕනේ නැතිව ඇති. (නදී)