ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන් පමණක් නොව, ඊශ්‍රායලය හමුදාවට ලෙබනනය සහ සිරියාව ද තර්ජනයක් වී ඇති බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ගාසා තීරය පාලනය කරන හමාස් කණ්ඩායමට අයත් ඉස්ලාමීය සටන්කාමීන් ඊශ්‍රායලය ගුවනින්, ගොඩබිමින් සහ මුහුදින් කඩා වැදී පහර දීම ආරම්භ කළේ පසුගිය සති අන්තයේය.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දෙන්නේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයයි. ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානය, සන්නද්ධ අංශයකින් මෙන්ම දේශපාලන අංශයකින් ද සමත්විය.
මේ වනවිට හිස්බුල්ලා සටන්කාමීන් ද ඊශ්‍රායල දේශසීමාවේ, ඊශ්‍රායල හමුදා සමඟ අවි ගැටුම්වල නියැලෙමින් සිටී. හිස්බුල්ලා සංවිධානය හැමවිටම සිටින්නේ අසාධාරණයට ලක්වන පලස්තීන වැසියන් සමඟය.
මේ වනවිට සිරියානු රජයේ හමුදාවෙන් ද ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර එල්ල වීමට පටන්ගෙන ඇත. සිරියාව සහ ඊශ්‍රායලය අතරේ විරසකයක් ඇත්තේ සිරියාවට අයත් ගෝලාන් කඳුකරය ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටින බැවිනි.
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඊශ්‍රයලයට ලෙබනනයත් සිරියාවත් තර්ජනයක් වෙලා
Bamunuarachchi Wednesday, 11 October 2023 07:59 PM
මේ රටේ හිස්බුල්ලාට සහය දෙන්නේ රටේ වඩුග නායකයාය. අනාගතේ අපිව හපාකන්නේ ඒ බල්ලන්ය. එක් ප්‍රදේශයක එක ජනාවර්ගයක් බලවත් කිරීම මහ ජාතියට අවධානමක් බව බලයට කෑදර පාඩද නායකයෝ තේරුම් ගත යුතුව ඇත. ඝෝඨාභය විසින් බැඳ දැමු බල්ලන් වඩුගයා ලෙහා දමා ඇත.