IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඊලියන් නානායක්කාර සමුගනී

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයකුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊලියන් නානායක්කාර මහතා බ්‍රහස්පතින්දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට 88 වැනි වියේ පසුවූ ඒ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි. තරුණ වියේදීම දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ මහතා සමග දේශපාලනයට එක්වූ ඔහු 1970 සමගි පෙරමුණු රජය යටතේ කඹුරුපිටිය ආසනයෙන්  පාර්ලිමේන්තුවට තේරී පත්විය. දේහය පන්නිපිටිය, අතුරුගම පාරේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (10) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

 



අදහස් (0)

ඊලියන් නානායක්කාර සමුගනී

මාධවී Friday, 09 October 2015 05:53 AM

අද සිටින දේශපාලකයන්ට වඩා සිය දහස් ගුණනකින් වැදගත් මහත්මයෙකි. ඔබතුමාට නිවන් සුව! (නි)

:       0       0

අමල් Friday, 09 October 2015 06:15 AM

සැබෑ මහත්මයෙක් වූ මෙතුමාට නිවන් සුව ලැබේවා. (ම)

:       0       0

චන්ද්‍රසිරි Friday, 09 October 2015 06:25 AM

ඔබ තුමාට නිවන් සුව ලැබේවා.! (ර)

:       0       0

ගන්දික වැලිගමගේ Friday, 09 October 2015 07:27 AM

එතුමාට නිවන්සැප ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. (ර)

:       0       0

දුමින්ද Friday, 09 October 2015 07:39 AM

නියම සමාජවාදීන්ගේ නික්ම යාම. (ර)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 09 October 2015 08:03 AM

ඔබ විශ්වාස කරන උතුම් මාර්ගයකින් සැනසුම ලැබේවා! (නි)

:       0       0

අනුර Friday, 09 October 2015 09:12 AM

1973 වසරේ අපේ පාසලේ රාහුලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට පැමිණ කල දෙසනය උතුම් ඔබට නිවන් සුව (ම)

:       0       0

අනුර Friday, 09 October 2015 09:16 AM

සමගි පෙරමුණු ආණ්ඩුව බිහි වෙලා පළමු කටයුත්ත මොරටුව විශ්ව විද්‍යාලය දකුණේ උතුරේ සිසුන්ට බිහි කිරීමය මෙතුමාත් එහි පුරෝගාමියෙක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site