නිධානයකින් හමු වූ රන් වී ඇට මල්ලක් බව හඟවා කිලෝ තුනක ඊයම් කැබලි මල්ලක් දී යාපනයේ ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු රවටා රුපියල් තිස් ලක්ෂයක් වංචා කළැයි කියන තිදෙනකු සෙයා අනුරධපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි. මාතලේ ගරාජයක දී තැරැව්කරුවකු මාර්ගයෙන් මහඉලූප්පල්ලමේ දී මේ ගනුදෙනුව කැර ඇත. වරින්වර අනුරාධපුරයේ මේ වැනි ජාවාරම් වෙතියි පොලිසියට පැමිණිලි ද ලැබී ඇත.
2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊයම් මල්ල ලක්ෂ තිහකට විකුණයි
ප්‍රේමලාල් Tuesday, 20 September 2011 01:52 PM
තන්හාය ජායතී ශෝකෝ