IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉෆ්තාර් උළෙල සඳුදා

සෞදි අරාබියේ රියාද් පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්යාලය සහ අවට වෙසෙන ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහයෙන් සහ දායකත්වයෙන්    ඉෆ්තාර් වැඩසටහනක් පවත්වන බව රියාද් තානාපති කාර්යාලයේ නිලධාරියෙක් පවසයි.
මෙම වැඩසටහන රියාද් අල් මලාස් හි 'ගෝල්ඩන් පලස් වෙඩින් හෝල් " හිදී ජුලි 07 වැනි සදුදා සවස 6.00 ට පැවැත්වෙන බැවින් එයට සහභාගී වනලෙස සියලුම ශ්‍රී ලාංකිකයින්ට සහ පව්ලේ සාමාජිකයින්ට සහභාගී වන ලෙස තානාපති කාර්යාලය ඇරැයුම් කරයි. කාන්තාවන් සදහා විශේෂ පහසුකම්ද සලසා ඇති බව ද වැඩි විස්තර   තානාපති කාර්යාලයේ පහත දුරකතන අංකවලින් ලබා ගත හැකි බව ද කියති.

4608232....4608235....සහ 4606906...
 



අදහස් (0)

ඉෆ්තාර් උළෙල සඳුදා

හුසේන් Sunday, 06 July 2014 05:31 PM

හොඳ වැඩක් (නි)

:       0       0

අසංක මාලින්ද කෝණාර Monday, 07 July 2014 01:20 PM

හොද දෙයක් ! ජය වේවා ! තෙරුවන් සරණයි (නදී)

:       0       0

මොහමඩ් Sunday, 06 July 2014 03:30 PM

සිංහල,මුස්ලිම්,දෙමළ හා සියලු ජාතීන් මෙයට සහභාගි වී අපේ එකමුතුකම පෙන්වන්න ඕනෑ. (නි)

:       0       0

අමිල Sunday, 06 July 2014 03:40 PM

ගොඩක් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site