2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් අරී
ලලිත් - කටාර් Thursday, 15 November 2012 12:54 PM
පිරුණු වතුර ටිකට කණකොකා හඩයිද? (නි)
අමිල Thursday, 15 November 2012 12:39 PM
දැන් ඇතිවෙන්න වතුර තියෙන නිසා අපේ විදුලි බිල අඩු වේවිද ? (ස)
අජිත් Thursday, 15 November 2012 05:44 PM
ප්‍රසාදි ඒවා රජකාලෙ..!(නු)
සිල්වා Thursday, 15 November 2012 01:04 PM
මහා ධනස්කන්ධයක් වැයකරලා නොරොච්චෝලේ හැදුවේ රටේ ජනතාව වෙනුවෙන් තමයි අමිල. (නි)
සමී Thursday, 15 November 2012 01:23 PM
අඩු වෙයි, අඩු වෙයි ඔහොම ඉන්නකෝ (ස)
සංජීව Thursday, 15 November 2012 01:47 PM
ඉතිං ඇයි පායපු කාලේ ඒ අලුත්වැඩියා කටයුතු කරන්න බැරිවුණේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
ජයම්පති Thursday, 15 November 2012 02:45 PM
හදපු ගමන් මොන අලුත්වැඩියාවන්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නි)
සුගත් Thursday, 15 November 2012 03:30 PM
ජලය අර පරිස්සමින් භාවිතයට අරගෙන ඉදිරියේදි විදුලි බිල අඩු කර ගමු (ස)
යූ.වී.අජිත් Thursday, 15 November 2012 03:34 PM
ජලය අර පරිස්සම් කරන්නෙ කොහොමද? අලුත්වැඩිය කරන්න පටන්ගන්නේ වතුර පිරුනහම...(නු)
ප්‍රසාදි Thursday, 15 November 2012 04:09 PM
මෙච්චරකල් කෑ ගැහුවා වතුර නැහැ කියලා. දැන් තියෙන වතුර ටික අපතේ හරින්න එපා. (නි)