IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ඉහළ උසාවියෙන් කතානායකට/ කාරක සභාවට දැන්වීමක්

අග විනිසුරුවරියට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 107 (3) වගන්තිය යටතේ  ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගයට එරෙහි පෙත්සම් විමර්ශනය කළ යුතු ආකාරය පිළිබඳව අභියාචනාධිකරණයෙන් යොමු කැරුණු අයදුම්පත් හතක් දෙසැම්බර් 13 හා 14 දිනයන් හි විභාගය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ රජතුන් කට්ටුවක් අද තීරණය කෙළේය. නිමල් ගාමිණි අමරතුංග, කේ. ශ්‍රී. පවාන් සහ ප්‍රියසාද් ඩෙෆ් යන විනිසුරුවරු ඊට අයත් වෙති. පාර්ලිමේන්තු කතානායකට හා දෝෂාභියෝගය විමසා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මේ ගැන දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලේඛකාධිකාරීට නියෝග කෙළේය. . සභාපති විනිසුරු නිමල් ගාමිණි අමරතුංග මහතා පැවැසුයේ ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාකරන බවයි ලිඛිත කරුණු දැක්වීමට තේරීම් කාරක සභාවට සතියක් කල් ඇති බව අධිකරණය සඳහන් කරයි. මෙම විභාගෙය වෙනුවෙන් කතානායකට හා තේරීම් කාරක සභාවට නොතීසි නිකුත්කර තිබුණ ද එහි සාමාජිකයන් හෝ ඔවුන් වෙනුවෙන් නීතිඥවරු අද පෙනී සිටියේ නැත. මේ අතර පාර්ලිමේන්තු කතානායක චමල් රාජපක්ෂ මහතා පෙරදින පැහැදිලිවම ප්‍රකාශ කෙළේ තමාට හෝ තේරීම් කාරක සභාවට නියෝග දීමට පිටස්තර කිසිවකුටත් බලයක් නැති බවයි.



අදහස් (0)

ඉහළ උසාවියෙන් කතානායකට/ කාරක සභාවට දැන්වීමක්

රංග Friday, 30 November 2012 03:22 PM

මොකද්ද මින් පසු ගන්න පියවර (දී)

:       0       0

සරත් Friday, 30 November 2012 03:24 PM

ඔහොම යන්‍‍‍... රේල් පීලි වගේ (ස)

:       0       0

මල්ජිත් Friday, 30 November 2012 03:28 PM

ජය වේවා .අපගේ උත්තමාචාරය (ස)

:       0       0

අමල් Friday, 30 November 2012 09:55 PM

දේශපාලනය කියන්නේ පුදුම දෙයක් (දී)

:       0       0

ජසී Friday, 30 November 2012 03:44 PM

ඔන්න ලංකාවේ නීතිය (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 30 November 2012 03:44 PM

අදාළ පාර්ශ්වකරුවන් අධිකරණය මගහැර සිටීනම් දැන් කරන්න තියෙන්නේ ඒකපාර්ශ්විකව නඩුව විභාගයට ගන්නයි. (නි)

:       0       0

නිල්මිනී Friday, 30 November 2012 10:14 PM

විකාර වැඩ ..දෙගොල්ලොම එකයි (ස)

:       0       0

ලලිත් Friday, 30 November 2012 10:27 PM

අවසානයේ ලංකාව මුළු ලෝකයේම අවමානයට ලක් වීම ඇර සිදුවන යහපතක් නැත. දැන් ඉතින් කීව නාහන ගුරු ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි. (නි)

:       0       0

රොෂාන් Friday, 30 November 2012 11:02 PM

අපේ රටේ එක එක්කෙනාට එක එක නීතිය (ස)

:       0       0

කෙවින් Friday, 30 November 2012 03:55 PM

ඒ පාර මොකද්ද (දී)

:       0       0

මොහොමඩ් Friday, 30 November 2012 03:59 PM

මොකද්ද දන්නේ නැහැ ඒ දැන්වීම (දී)

:       0       0

ලක්මාල් Friday, 30 November 2012 04:03 PM

පාර්ලිමේන්තුවට යන්නේ ජනතා කැමැත්තෙන් නේ.ජනතාවනේ අධිකරණයට ගිහින් ඉන්නෙත්..අධිකරණ තීරණ වලටනේ ජනතාව හිස නමන්නේත්.ඒ හන්ද හොදම දේ අධිකරණ තීරෙනයට හිස නැමීමයි (ස)

:       0       0

ජගත් Friday, 30 November 2012 11:49 PM

මොනවා වෙන්න යනවාද කියලා දෙවියෝ තමයි දන්නේ (දී)

:       0       0

අජිත් Friday, 30 November 2012 04:21 PM

අපිට දෙයියන්ගේ පිහිටයි......(ස)

:       0       0

රුවනි Friday, 30 November 2012 04:33 PM

අපි ඉතින් දැන් මොකද්ද කරන්න ඕනේ (දී)

:       0       0

පහන් Friday, 30 November 2012 04:34 PM

ඉහල උසාවිය කියන්නේ ශ්‍රේෂ්ටාධි කරණයට නේද (දී)

:       0       0

ප්‍රියන්ත Saturday, 01 December 2012 12:26 AM

අනේ මන්දා අපි කියන දේ මේ කවුරුවත් අහන එකක්යැ (ස)

:       0       0

ප්‍රියන්ත Saturday, 01 December 2012 12:33 AM

කවුරුත් අපි කියන දේ අහනවයි (ස)

:       0       0

ඩෙන්සිල් Saturday, 01 December 2012 01:51 AM

අයියෝ සල්ලි

:       0       0

ප්‍රසාද් Saturday, 01 December 2012 05:15 AM

මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නය (දී)

:       0       0

සම්පත් Friday, 30 November 2012 05:13 PM

මොකද්ද එතකොට වෙන්නේ (දී)

:       0       0

අදිකාරී Friday, 30 November 2012 05:13 PM

නියමයි..ඇයි අපි ජාත්‍යන්තරයට මේ ප්‍රශ්නේ අරන් යන්නේ නැත්තෙ? (නි)

:       0       0

අමිල Friday, 30 November 2012 05:27 PM

කියන්නකෝ මොනවාද තියෙන්නේ එහි (දී)

:       0       0

චන්දිම Friday, 30 November 2012 05:50 PM

අනේ අර ජනරාල් තුමාගේ නඩු තිබ්බ කාලෙ කොයි තරම් සහයෝගෙන් කටයුතු කලාද?(ස)

:       0       0

තුසිත Friday, 30 November 2012 06:30 PM

මොකද්ද ඉහල උසාවිය කියන්නේ (දී)

:       0       0

ස්වින් Friday, 30 November 2012 06:36 PM

ඒ මොකද්ද ඒ (දී)

:       0       0

නිමන්ත Friday, 30 November 2012 07:08 PM

අනේ මන්දා මොනවා වෙයිද කියලා

:       0       0

කිර්ති Friday, 30 November 2012 08:52 PM

අපි ඉතින් මොනවා කරන්න ද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 105 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site