IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ඉහළ උසාවියෙන් උත්තර නෑ‘

තෙවැනි වරටත් ජනපතිවරණයට ඉදිරිපත් විය හැකිදැයි    මහින්ද රාජපක්ෂ ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ ප්‍රශ්නය විවෘත අධිකරණයේ විභාගයට ගන්නා  ද, තමන්ට උත්තර බැඳීමට ප්‍රමාණවත් කාලයක්   දෙන ලෙස ද ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීට භාර දුන් ලිපියට මෙතක් පිළිතුරක් නොලැබුණු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතා පැවසීය.

ඔහු එලෙස කීවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (0)

‘ඉහළ උසාවියෙන් උත්තර නෑ‘

මොරිස් Monday, 10 November 2014 10:44 PM

ස්ටාලින් 20 වන සියවසේ ලොකුම යුද්ධය නාසි වාදයට එරෙහිව දිනුවා. ඒ වුණාට ඊටපසු කළ දේවල් හරිද? අද ස්ටාලින්ගේ ප්‍රතිමාවක්වත් රුසියාවේ ඉතුරුවෙලා නැහැ. (නි)

:       0       0

රාජිත සිල්වා Monday, 10 November 2014 01:57 PM

යුද්දය දිනන කියල රට අය්තිකර ගන්න දෙන්න පුලුවන්ද? පුතා ලොකු එනකන් ඉන්න බලනවා නේද? (අ)

:       0       0

අසේල Monday, 10 November 2014 09:33 AM

ප්‍රශ්න විතරයි.උත්තර නෑ.(හේ)

:       0       0

නිසාර් Monday, 10 November 2014 09:36 AM

උප්පැන්න සහතිකය මව් කුසයේ හිටපු කාලයට අදාළ නැහැ කියයිද දන්නේ නැහැ (බ)

:       0       0

කෞශි Tuesday, 11 November 2014 01:47 AM

සමහරුන්ගෙ අදහස් දුටුවහම හිනාත් යනවා (නි)

:       0       0

රෝහණ Monday, 10 November 2014 10:11 AM

උත්තරය යවන්න කලින් ෆොටෝ කොපියක් ගත්තොතින් හොඳයි නැත්නම් එකත් වෙනස් කරයි. (බ)

:       0       0

තිලක් ඩුබායි Monday, 10 November 2014 03:51 PM

මේ යන්නේ අවසානම කාල වකවානුවයි.(හේ)

:       0       0

මංගලී ෆොන්සේකා Monday, 10 November 2014 10:40 AM

ඔය කට්ටිය පුළුවන් කියනවා ටිකක් කුතුහලය අවුස්සලා (බ)

:       0       0

රන්කැටි පුතා Tuesday, 11 November 2014 02:53 AM

බොරුවට කල් ඉල්ලලා ප්‍රශ්නේ මග හැරියා නේද (දිල්)

:       0       0

නිශාන්ත Monday, 10 November 2014 10:46 AM

කට උත්තර නැහැ කියන එකද? මහින්ද මහත්තයා ඉල්ලුවා කියන්නෙ අනිත් පැත්තෙන් මොන ලොක්කා ඉල්ලුවත් පරාදයි.හේතුව රටේ බහුතර ජනතාවගේ ප්‍රාර්ථනාව වුන ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගන්න අභීතව ඉදිරිපත්වුන සහ අනෙතුත් දේශීය සහ වීදේශීය බලවේග හමුවේ නොසැලී ක්‍රියාත්මක කරපු නායකයා වීම. රටේ බහුතරය එතුමා සමග.(බ)

:       0       0

දසුනි Monday, 10 November 2014 10:56 AM

පහුගිය කාලයේ අපිට ලැබුනේ එකම එක උත්තරයයි. ඒ වෙනුවට උත්තර නැති ප්‍රශ්න ගොඩාක් නිර්මාණය වෙලා.දැන් පැමිණ තියෙන්නේ, අපිටම පිළිතුර හොයාගන්න අවස්ථාවක්. අන්තිම අවස්ථාව මේක වෙන්න පුළුවන්. (හේ)

:       0       0

මහින්ද Monday, 10 November 2014 11:28 AM

මොන වරදක් කලත් මොකද? යුද්දේ දින්නනේ. (නදී)

:       0       0

ජයසෝම වෙල්ලම්පිටිය Monday, 10 November 2014 05:34 PM

පද්මිණි අක්කේ, මගේ මොලය වර්දනය කරගන්නට ඔබගේ සහය අවශ්‍යයි. කවුද ඔය කියන ලෝක යුද්ධය දිනපු පැරදුන අය. මොන රටෙන්ද ? කරුණාකර මට සහය වන්න (නදී)

:       0       0

ගාමිණී Monday, 10 November 2014 06:16 PM

මේවට මොනවගේ අදහසක්ද කියන්න ඕනෑ කියලා ඔයාලම කියන්නකෝ (නි)

:       0       0

පද්මිණි Monday, 10 November 2014 12:44 PM

නිශාන්ත, ලෝක යුද්ධ දිනපු අගමැතිවරු පවා පැරදුනා. කට ඉස්සර කරගන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site