IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉස්සූ වාහනය අතරමඟදී වෙලට පෙරැලිලා

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතු මෝටර් රථයක් මූල්‍ය සමාගමක පිරිසක් විසින් පැහැරගෙන යද්දී අනතුරකට ලක්ව ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

මූල්‍ය සමාගමේ නිලධාරින් විසින් මේ පිළිබඳව ඇල්පිටිය පොලිසියේ පැමිණිල්ලක්ද දමා මෝටර් රථය අද (04) දහවල් අයිතිකරුගෙන් පැහැරගෙන ගොස් තිබේ.

එසේ මෝටර් රථය පැහැරගෙන යද්දී ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඌරන්වල ප්‍රදේශයේදී වාහනය අනතුරකට ලක්ව කුඹුරකට ධාවනය වී තිබේ. අනතුර සිදුවීමෙන් පසු එහි සිටි අය පළාගොස් ඇති අතර එහි සිටි කිසිවෙකුටත් තුවාල සිදුවී නැති බවද පොලිසිය කියයි.

 

 



අදහස් (2)

ඉස්සූ වාහනය අතරමඟදී වෙලට පෙරැලිලා

don Thursday, 04 January 2024 04:10 PM

පට්ටම ආතල්... ඒ මිනිස්සු පොලිසියේ පැමිණිල්ලකුත් දාලා. හැබැයි වෙලේ පෙරළුණාම පලා ගිහින්...

:       0       4

Shashika Thursday, 04 January 2024 07:58 PM

පොලිසියේ පැමිණිල්ල දාලා වාහන පැහැරගෙන ගිහින්ද? නැත්නම් චන්ද්‍රසිරිගේ ආතල් එකක්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site