IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


ඉස්ලාම් ආගමට අනුව යුද හමුදා ධජවලට සෙත්පතයි

(ශාන්ත රත්නායක)

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 72 වැනි සංවත්සරයට නිමිත්තෙන් ඉස්ලාම් ආගමික කටයුතුවලට අනුව ධජවලට සෙත් පැතීම කොල්ලුපිටිය ජුම්මා මස්ජිද් පල්ලියේදී අද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කනිෂ්ට නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සහභාගී විය.

ශ්‍රි ලංකා යුද හමුදා ධජය, ස්වේච්ඡා බලකා ධජය, සියළුම ආරක්ෂක සේනා මූලස්ථාන ධජ, ඉදිරි නඩත්තු ප්‍රදේශ ධජ, සේනාංක ධජ සහ රෙජිමේන්තු ධජයන්ට සෙත් පැතීම මෙහිදි සිදු කරන ලදී.

 



අදහස් (9)

ඉස්ලාම් ආගමට අනුව යුද හමුදා ධජවලට සෙත්පතයි

fairoos Thursday, 30 September 2021 05:43 PM

නිකම් විහිළු සපයනවා.

:       0       0

jayasekaraFriday, 01 October 2021 05:05 PM

බුද්ධ ධර්මයේ දෙයක් අපි උඩින්ම කළොත්, ඒක ආගම්වාද, ජාතිවාද... පල්ලියට ගිහින් ආශිර්වාද ගත්තාම විහිළු... දිව දෙකේ ජාතිවාදය?

:       2       1

පිටිගල මිලානෝ Thursday, 30 September 2021 06:23 PM

මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මේ වගේ දේවල් තියෙන්නේ ලංකාවේ බුද්ධාගමේ විතරයි කියලා. බැලින්නම් මුස්ලිම් ආගමේත් තියෙනවනේ...

:       0       0

BamunuarachchiSunday, 03 October 2021 04:59 PM

හොද දෙයක්

:       0       0

Bamunuarachchi Thursday, 30 September 2021 07:36 PM

ඔව්, ඔව්, මේ ගොල්ලන් කුරුස යුද්ධ කාරයෝනේ...!

:       1       3

samira Thursday, 30 September 2021 09:51 PM

මොනවද මේ ගොන්පාර්ට්? එක දවසක ඔය ටික උස්සගෙන ශ්‍රී මහා බෝධිය ගාවට යනවා. අනිත් දවසේ පල්ලියට යනවා. කාවද ඔයාලා මේ රවට්ටන්නේ.. නිකන් බොරු ෂෝ දමන් නැතුව ඔය කොඩි ටික තියාගන්න..

:       1       1

ඉයන් Friday, 01 October 2021 07:33 AM

මගේම තීරණය අනුව මගේ කඩුව සහ තුවක්කුව සාමය හා යුක්තිය ඉටු කරයිද?

:       0       0

jamal Friday, 01 October 2021 09:16 AM

ඉතාම හොඳ අනුගමනයක් මගේ හද සුබ පැතුම්... ඉස්සරහට මෙහෙම දෙයක් අැසීමත් අපි බලාපොරොත්තු වෙනවා...

:       1       1

අසංගFriday, 01 October 2021 10:54 PM

ඔව් හොද දෙයක් එයාල කරන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2013 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 633 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 711 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site