IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉසුරු සොයන්න ගිහින් වසුරු ගාගනී

ඩුබායිහිදී ඉන්දියා ජාතික දැරියකට බලහත්කාරකම් කළ ශ්‍රී ලාංකික තරුණයකුට (31) ඩුබායි අපරාධ අධිකරණය මාස හයක සිර දඬුවමක් නියම කළේය.

නඩු විභාගයට මාස පහක් ගත විය.

මාස හයක සිර දඬුවම අවසන් වීමෙන් පසු ඔහු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලෙස ද ඩුබායි අපරාධ අධිකරණය නියම කර ඇතැයි ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඉකුත් වසරේ ඔක්තෝබර හත් වැනි දා ඩුබායි අල්කූසාහි රෙදි පිළි අලෙවිසලකට දෙමව්පියන් සමගින් පැමිණි 11 හැවිරි ඉන්දියා ජාතික දැරියකට අතවර කර ඇයගේ හිරිඔතප් බිඳෙන අයුරින් බලහත්කාරකම් කළ බවට ලාංකිකයාට චෝදනා එල්ල විය.



අදහස් (0)

ඉසුරු සොයන්න ගිහින් වසුරු ගාගනී

ජගත් සෛප්‍රස් Monday, 26 January 2015 05:27 PM

අම්මෝ මෙහෙ නම් එවන්න එපා. අපිත් ඉවරයි (නදි)

:       0       0

පෙරේරා Monday, 26 January 2015 09:24 PM

අකුරැස්ස ප්‍රාදේශීය සභා නියෝජ්‍ය සභාපති කමට සුදුසුයි. හිටපු සභාපතිගේ රෙකොර්ඩ් එක නම් අමරණීයයි. එක නෙමෙයි, මම ප්‍රාදේශීය සභාව අමතක වෙලා හොයන්න ගූගල් එකේ "ප්‍රාදේශීය සභා ඇරෙස්ට්" කියල ටයිප් කළා. මෙන්න එනවා ලින්ක්ස්, කෙළවරක් නැහැ. (බ)

:       0       0

අතුල Tuesday, 27 January 2015 01:13 AM

ඔලුගෙඩිය කඳෙන් වෙන් නොවීම ගැන නම් සතුටුයි. (නදී)

:       0       0

ෆර්නෑන්ඩු Tuesday, 27 January 2015 01:32 AM

සල්ගාදුට තාම තියෙවන්නේ ඒ කාලේ මානසිකත්වය. අද රටේ මිනිස්සුන්ගේ ඇස් ඇරිලා. මම හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා. අපේ රටත් දැන් ටික ටික හොඳ අතට හැරිගෙනවයි යන්නේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හැමෝටම ඒකට අවනත වෙන්න වෙනවා . නැත්න්ම් පැවැත්මක් නැති වේගෙන යන නිසා. (ස)

:       0       0

දුමින්ද Tuesday, 27 January 2015 04:34 AM

මිනිසා හදා ගම රට හදන දිනය කවදාද? (නි)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Monday, 26 January 2015 12:50 PM

මෙයාව ලංකාවට එව්වට පස්සේ ප්‍රාදේශීය සබාවක මන්ත්‍රී කෙනෙක් වීමට සුදුසු කම ලබාදී පත්වීමක් දිය යුතුය (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site