මේ රටේ ජනතාවට බියෙන් සැකෙන් තොරවු සෞභාග්‍යමත් ජිවිතයක් ගත කළ හැකි වන්නේ අගෝස්තු 17 වැනිදා පිහිටුවන එජාප ප්‍රමුඛ රජයක් යටතේ පමණක් බව ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා දොම්පේ පැවති ජනහමු කීහිපයක් අමතමින් පැවසුවේය.
අපට අවශ්‍ය වන්නේ පාට පක්ෂ නොමැති යහපත් පාලනයක් මේ රටේ ක්‍රියාත්මක කිරිමට හා රට ගැන ජනතාව ගැන නොසිතා නිතියට පිටුපා තමන්ගේ මතය තරකර ගන්නා දේශපාලන සංස්කෘතියකට තිත තැබීම බව මෙහි දී කියා සිටියේය.
පසුගිය රජය පාලකයන් ජනතාවට මොනවා වුණත් තමන්ගේ පවුල ආරක්ෂා කර ගැනීමේ දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක කළ බවත් ජනතාවගේ හඬට කන් දීම වෙනුවට වෙඩි උණ්ඩයෙන් ප්‍රතිචාර දැක්වු බවත් එහිදි විජයවර්ධන මහතා පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉසුර උදා කළ හැක්කේ අලියාට පමණයි
අමිල Tuesday, 28 July 2015 06:25 AM
මට නම් මේ කතාව අනුව තේරෙන්නේ ඔහු කතා කරන්නේ මුළු රට ගැනමයි. උතුරු නැගෙනහිරත් ශ්‍රී ලංකාවේම පළාත් 9න් 2ක් බව සමහරුනට අමතකයි වගේ. (නදී)
සරත් Tuesday, 28 July 2015 07:34 AM
අලියෝ කිව්වම රතු අලියෝ ගැනද කියන්නේ (බ)
ඉසුරන්දි Tuesday, 28 July 2015 10:28 AM
අපිට මොනා නැති උනත් කමක් නැහැ මහත්තයෝ ඔබ තුමාලා එක්කාසුවෙලා මේ ගඳ ගහන දේශපාලනය පිරිසිඳු කරන්න බලන්න. (අ)