IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ 34-22 කින් රාජකීය පරදවති

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ඉසිපතන විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර අද (22) සී. ආර්. පිටියේදී පැවැති තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 34 - 22 ක ජයක් ලැබීමට සමත් වූහ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට රාජකීය විදුහල ලකුණු 17 - 15 ක් ලෙස පෙරමුණේ පසුවිය.



අදහස් (0)

ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ 34-22 කින් රාජකීය පරදවති

හේෂාන් Saturday, 23 June 2012 11:10 AM

weldone පතන , පතන power

:       0       0

දිනේෂ් පතිරාජ Saturday, 23 June 2012 01:21 PM

ඇයි රාජකීය විද්‍යාලය පරදවපුවම ඔච්චරම සතුටක්? මොකද ඒක පරදවන එක ලොකු දෙයක් නිසා...ඇයි ඒ කිව්වොත් ඒක එච්චරම ලොකු ඉස්කෝලයක් නිසා... ආඩම්බරයි..

:       0       0

කවී Friday, 22 June 2012 08:20 PM

එල පතන එල....ඒත් චැම්පියන් වෙන්නේ ත්‍රිත්ව....

:       0       0

සිතාර Monday, 25 June 2012 12:21 PM

තමන්ගෙ ඉස්කොලෙ දින්න එකට සතුටු වෙන එක ඉස්කොලෙ ලොකු ද පොඩි ද කියන එක අතර සම්බන්දය මොකක්ද???

:       0       0

ටෝනා Monday, 25 June 2012 12:28 PM

ට්‍රිනිටි එකට අසූචි විසි වෙන්නයි ගහන්න ඕනි

:       0       0

නුවන් Friday, 22 June 2012 09:52 PM

weldone පතන

:       0       0

ඉන්දික Friday, 22 June 2012 10:47 PM

ගෝ... පතන..... ගෝ....

:       0       0

තිළිණ Thursday, 28 June 2012 10:32 AM

එල ඔසඳ එල !!!

:       0       0

හේෂාන් Saturday, 23 June 2012 07:42 PM

රෝයල් ඉස්කෝලේ ලොකු උනාට ඉන්න අය පොඩි අයනේ . පව් නේද …

:       0       0

ඔසඳ Monday, 25 June 2012 03:48 PM

දිනේෂ් පතිරාජ ඔයාට ඇත්තටම දැන ගන්න ඕනේ නම් ඇයි සතුටු කියලා ඔයාගේ පාසල මොකක්ද කියන්නකෝ. රගර් ක්‍රීඩාව කියන්නේ ඉසිපතනයට අලුත් දෙයක් නෙමෙයි. ඒ වගේම රෝයල් එකට ගහපු පලවෙනි වතාවත් මේක නෙමෙයි.මේ පාර ලීග් එකෙත් ඉසිපතන තමයි වාර්ථා තියලා තියෙන්නේ.ඒ වගේම පාසල් ඉතිහාසයේ වැඩිම රගර් වාර්ථා තියලා තියෙන්නෙත් ඉසිපතනය.අපිට සතුටු වැඩියෙන් ඔයාලා වගේ අය හිතන් ඉන්නවනේ රෝයල් එක තමයි කියලා ලොකුම වැඩ කරුවන් ඉන්න පාසල කියලා.අන්න එහෙම හිතන් ඉන්න අයට ඒ චේතනාව නැති කර ගන්න දැන්වත් කාලේ ඇවිල්ලා තියෙන නිසායි සතුටු.මට රෝයල් එකත් එක්ක කිසි තරහක් නෑ.මේ දෙකටම නැති ඔහෙලා වගේ මෝඩ රැලක් නිසා තමයි පාසල් අතර සම්බන්දතාවය බිඳ වැටෙන්නේ..දැන් වත් තේරුම් ගන්නවා

:       0       0

ඔසඳ Monday, 25 June 2012 04:06 PM

ඉසිපතන හා රාජකීය ,අවසාන වසර නවයේ තරග ප්‍රතිපල ----------------------------- 2004 - රාජකීය (8-5) 2005 - ඉසිපතන (8-6) 2006 - ඉසිපතන (22-07) 2007 - තරග කලේ නැත 2008 - ඉසිපතන(17-12) 2009 - රාජකීය (22-03) 2010 - ඉසිපතන (27-05) 2011 - රාජකීය (11-10) 2012 - ඉසිපතන (34-22) ඔන්න ඉතිහාසය...දිනේශ් පතිරාජ වගේ මෝඩයින්ට දැන ගැනීම පිණිස දැම්මේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site