අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කොළඹ සී. ආර්. පිටියේදී අද (25) පැවැති තරගයේදී ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 111-10 කින් කොළඹ ඞී. එස්. සේනානායක විදුහල පරාජය කරමින් පහසු ජයක් ලැබීමට සමත් වූහ.
මෙම ජයග‍්‍රහණය මෙවර තරගාවලියේ මේ දක්වා දැවැන්තම ජය වීම විශේෂයෙන් කැපී පෙනේ.
ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 45-7 ක් ලෙස පෙරමුණේ පසු වූහ. ජයග‍්‍රාහි ඉසිපතන විදුහල ගෝල 13 කින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
259
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉසිපතන ක‍්‍රීඩකයෝ 111-10 කින් ඞී. එස්. සේනානායක පරදවති
පී.එස්.එම්. ගෝමස් Saturday, 26 May 2012 03:06 PM
නියමයි කොල්ලනේ... මම ඉසිපතියකු වීම ගැන ආඩම්බරයි
ජනක Tuesday, 29 May 2012 06:52 AM
ෂා... නියම ළකුණු පරතරයක්නේ. ඉදිරියටම යන්න
හර්ෂ Sunday, 27 May 2012 06:55 PM
යන්න ඉදිරියටම යන්න
ඔසද Saturday, 26 May 2012 09:45 PM
යකෝ මේ ක්‍රිකට් මැච් එකක් වගේ නේ ගහලා තියෙන්නේ... ඉදිරියටම යමු ඉසි පුතුනේ.... අධිඨනයෙන් වෙර වඩමු...!
කුමාරගේ Saturday, 26 May 2012 04:12 AM
ඉදිරියටම යන්
ප්‍රසන් Saturday, 26 May 2012 05:38 AM
එළකිරි!!!
දසනත් ඇල්විටිගල Sunday, 27 May 2012 06:15 AM
ඉදිරියටම යමු.. මම ඉසිපතන ආදි සිසුවෙක්.. රෝයල් එකත් පරදන්න ශත්තිය ලැබේවා...
ජනක Wednesday, 30 May 2012 12:20 PM
go...Los Angeles...