‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ හත්වැනි සතිය යටතේ අද (08) සී. ආර්. පිටියේදී පැවැති තරගයේදී ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 61-12 කින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කිරීමට සමත් වූහ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ඉසිපතන විදුහල ලකුණු 37-0 ක් ලෙස පෙරමුණේ පසු විය.
2025 දෙසැම්බර් මස 18
209
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉසිපතනයට 61-12 ක පහසු ජයක්
ලාලිත් Friday, 08 June 2012 10:26 PM
ඔහොම යන්...
හරිත දුමින්ද Saturday, 09 June 2012 10:46 AM
ඉසිපතනයේ රග්බි නාමය අනුස්මරණීයයි...
තාරුක Monday, 18 June 2012 04:16 PM
හැමදාමත් ඉසිපතනයට ජය පතනවා!
ඇල්විටිගල Saturday, 09 June 2012 12:38 PM
ඉසිපතනයේ රග්බි නාමය අමතක නෑ අපිට.ජය වේවා අපේ පාසලට
රුවන් Friday, 08 June 2012 09:04 PM
ගෝ පතන ගෝ........