මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ ඉසිපතන විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැති වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 20-17 ක තියුණු ජයක් ලැබූහ.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ත‍්‍රිත්ව විදුහල ලකුණු 7-5 ක් ලෙස පෙරමුණේ සිටිය ද දෙවැනි අර්ධයේදී ඉසිපතන විදුහල පෙරමුණට පැමිණියේය.
ඉසිපතන විදුහල ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ත‍්‍රිත්ව විදුහලට ගෝල 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
(●●)
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉසිපතනයට 20-17 ක තියුණු ජයක්
අරුණ-දෝහා Monday, 24 June 2013 10:54 AM
පෙර හුරු තරග එහෙම උනාට පතාක යෝදයන්ව දනගස්වලා තියෙන්නේ ,රාජකීය,ට්‍රිත්ව, ෂා පීතර ,ෂා ජෝසේෆ්, පෙරහුරු තරගත් වඩා සැලකිලිමත් වියයුතුයි.(නදී)
චූටි Friday, 28 June 2013 01:48 PM
හැමදාම පරදින අයට හොද ආදර්ශයක්. (නි)
ඉසුරු Monday, 24 June 2013 12:01 PM
පරක්කු වෙලා හරි හොදට සෙල්ලම් කරන එක ගැන ගොඩක් සතුට දැනේනේ ට්‍රිනිටියට ගහපු නිසා. (නි)
තුසිත නානායක්කාර Sunday, 23 June 2013 06:37 PM
කාලෙකින් දැකපු හොද රගර් මැච් එකක්. දෙපිලේම ක්‍රීඩකයන් ඉතාම හොද විනයකින් යුතුව ක්‍රීඩා කිරීම අගය කළ යුතුමයි. මම ඉසිපතන විදුහලේ ආදී ශිෂ්‍යයෙක් ලෙස ඉතාම සතුටු වන අතර දෙපිලටම ජය වේවායි පතමි .. (නි)
ගයන් Monday, 24 June 2013 09:00 AM
ගෝ පතන ගෝ (නි)
හිරා Monday, 24 June 2013 09:08 AM
පතන මුලින් පැරදිලා පස්සෙ එකක් දෙකක් දිනුවට වැඩක් නැහැ (නි)
සෂිමල් Monday, 24 June 2013 09:20 AM
ගිර කටවහගත්තොත් හොඳයි (අ)
අරුණ-දෝහා Sunday, 23 June 2013 07:05 PM
පතන කියන්නේ රත්වෙන්න රත්වෙන දුවන යකඩ යකෙක්. පතන කියන්නේ රගර් පිටියේ ජීවයයි. පතනට ජය වේවා! මමත් ආදී පතනයෙක් (නි)
නිශාර්ඩ් Monday, 24 June 2013 09:44 AM
ලංකාවෙ රගර් ක්‍රීඩාවට හොඳම දක්ෂ ක්‍රීඩකයන් වැඩි හරියක් දායාද කළ විද්‍යාලයක් තමයි ඉසිපතන (නි)