ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන්නේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයෙකු හා තවත් දෙදෙනෙකු ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (20) නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අලුත්ගම පොලීසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයකු , අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ බිරිඳ හා එම කල්ලියට අයත් තවත්. පුද්ගලයෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම සැකකරුවන් තිදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉෂාරාට නවාතැන් දුන් PC සහ තවත් දෙකක් රිමාන්ඩ්