IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉෂාරාගේ මව සහ සහෝදරයා රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ගනේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය  කළ වෙඩික්කාර සැකකරු මෙහෙයවූ මහා මොලකාරිය  යැයි කියන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයා ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග  කළේය.

මෙම සැකකරුවන් දෙදෙනා අදාළ ඝාතනයට ආධාර අනුබල දී ඇති බවට මෙතෙක් සිදු කළ විමර්ශන මගින් අනාවරණය වී ඇති බවට වැඩිදුර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. 



අදහස් (3)

ඉෂාරාගේ මව සහ සහෝදරයා රිමාන්ඩ්

karolis Wednesday, 26 February 2025 07:56 PM

එදා දඟලපු නියෝජ්‍ය ඇමැති කොටි කාලේ හිටියා නම් බෝම්බ පුපුරන කොට ආතතියට රෙද්දේ මළපහ කර ගන්නවා. වැඩකරන හැටි පෙන්නනම් කියලා කයිවාරු ගහපු කට්ටියගේ හැටි. කොකාගේ සුද පෙන්නේ ඉගිලෙන කොට කියලා කිව්වේ ඇයි කියලා දැන් ඉගෙන ගන්නවා..

:       3       14

අනුරුද්ධ ලියනගේ Wednesday, 26 February 2025 09:18 PM

ඉෂාරා තවම ජීවතුන් අතර ඇති දැයි සැකයි

:       0       0

B Amarasinghe Thursday, 27 February 2025 04:32 AM

මේ යන විදිහට මේ දෙදෙනා රිමාන්ඩ් එකේ ඉන්න එක දෙන්නාගේ ආරක්ෂවට හොඳයි වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site