IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉල්ලම් හොයන්න ගිහින් මැරේ

ඇළහැර අලි කන්දේ අතහැර දැමුණු මැණික් පතලක ඉල්ලම් සොයන්නට ගිය දෙදෙනකුගෙන් එක් අයකු පස්කන්දක් කඩා වැටී මිය ගිය බව බකමූණ පොලිසිය කියයි.

අනිත් තැනැත්තා පස් කඩා වැටෙද්දී ගොඩට පැමිණ බේරී ඇත.

(ඡායාරූපය කාන්චන කුමාර ආරියදාස)

 

 



අදහස් (0)

ඉල්ලම් හොයන්න ගිහින් මැරේ

අර්ෂා Sunday, 30 June 2013 06:35 PM

ඉල්ලම් පරිප්පුවක් කාල වගේ.(නදී)

:       0       0

අප්පුහාමි Sunday, 30 June 2013 09:33 PM

ඔබ තුමාට නිවන් සුව පතනවා! (නදී)

:       0       0

පෙරේරා Sunday, 30 June 2013 03:24 PM

අපි කොතරම් උත්සාහ කළත් හුඟක් දේවල් අපිට ලබාගන්න බැහැ.කෙසේ වුවත් ඔහුට නිවන් සුව පතමි. (නි)

:       0       0

නීල් රණා Sunday, 30 June 2013 03:35 PM

මිනිසුන්ගේ මෝඩකමට බෙහෙත් නැති වුනත් පතලක් අතහැර දමනවිට අනුගමනය කලයුතු නීත්‍යනුකුල ක්‍රමවේදයක් තිබෙනවා. මැණික් පතල් භූ විද්‍යා හා පතල් කාර්යංශයට අයත් නොවන හෙයින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වගකීම පැහැර හැර තිබීමෙන් මෙලෙස ජීවිත හානි සිදුවී ඇතිබවයි පෙනීයන්නේ. (නි)

:       0       0

වරුණ Monday, 01 July 2013 10:41 AM

මහා පරිමාණ පරිසර හානි කරන දේශපාලඥයන්ට ඇයි ස්වභාව ධර්මය මේ විදිහට දඩුවම් දෙන්නේ නැත්තෙ?පොඩි මිනිහට තමයි හැම හෙනේම (දී)

:       0       0

පිටබෙද්දර ජයා Sunday, 30 June 2013 03:51 PM

ඒකෙත් වැඩේ හැටි? මේ මිනිස්සු පතලට බහිනකම් හිටියානේ මේකත් කඩා වැටෙන්න , කරුමේ කරුමේ. අසරණයට නිවන් සුව! අනිත් අය මේවාගෙන් පාඩමක් ඉගෙනගන්න බලන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site