(රන්ජන් කස්තුරි)
සිය ඉල්ලීම් වෙනුවෙන් කිසියම් සහනයක් හෝ ලබාදෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ නොවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සදහන් කරයි.
රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්ති නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද දැඩි පීඩාවකට පත්ව සිටින හෙයින් ඉන් මුදවා ගැනීම සදහා සහන දීමනාවක් හෝ ආචාර්යවරැන්ට ලබාදීමට රජය පියවර ගත යුතු යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී.එම්.එච්.එස්.කේ. බන්නැහැක මහතා පැවැසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉල්ලීම්වලට පිළිතුරක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන්නේ නෑ
casmir Thursday, 06 April 2023 05:07 PM
සමහර විට මෙම වෘත්තිකයන් හොඳින් උගත් නමුත් ඔවුන් ශිෂ්ට සම්පන්නද? ඔවුන් මානුෂිකද? මෙය නින්දාවකි. මේ වෘත්තිකයන් සමඟ කුමක් කරන්නද ... ඔවුන් වෘත්තිකයන්ද නැතහොත් මෙ පිටුපස සිටින උමතු දේශපාලන පක්ෂය කුමක්ද?
sugath Thursday, 06 April 2023 05:51 PM
නිදහස් අධ්‍යාපනය, සෞඛ්ය සේවා, සමුර්ධි, මාර්ග නඩත්තු වැනි සේවා "නොමිලේ" ලැබෙන දේ නොවේ. රටේ මිනිසුන් තමන්ගේ ආදායමට සරිලන පරිදි ඒවාට බදු ගෙවීමට පුරුදු විය යුතුයි. එමෙන්ම, මහජන සේවාවන් සඳහා බදු අය කිරීමේදී කිසිම කණ්ඩායමකට විශේෂ සැලකිලි දැක්විය යුතු නැත.
සංජීව Thursday, 06 April 2023 06:05 PM
විනුසූරුවන්ට බදු සහන දෙනවා නම් ඇයි මොවුන්ට බදු සහන දෙන්න බැරි ?
සමරවික්‍රම Thursday, 06 April 2023 07:23 PM
තම පටු දේශපාලන අරමුණු සඳහා දරුවන් දහස් ගණනක් ප්රාන ඇපයට තබා ගෙන උත්තර පත්‍ර පරික්ෂා කිරීම වර්ජනය කරන විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ට හා දරුවන් ගේ ප්‍රශ්න ගැන කතා නොකර විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් වෙනුවෙන් පමණක් කඩේ යන ජනමාධ්‍ය වේදීන්ට ද දරුවන් ට කරන මෙම ජාතික අපරාධයට ශාප වේවා
dhamneth Thursday, 06 April 2023 09:01 PM
විශ්වවිද්‍යල ආචාර්යවරු නැතුවට අනිකුත් උපාධිධාරී ගුරුවරුන්ට මේ වැඩ කරන්න පුළුවන්.
jayasekara Friday, 07 April 2023 09:54 AM
ළමයින්ව ඇපයට තියාගෙන ඉන්න සෙට් එකක්.
Lalla Friday, 07 April 2023 11:57 AM
මොවුන්ගේ දරුවන්ට විදෙස්‌ගත අධ්‍යාපනය ලබාදීම නිසැකයි. ඒ නිසාම ලංකාවේ දරුවන් ගැන හිතන්න ඕනෑකමක් නෑ. රජය කිසිම දෙයක් මේ නීචයින්ට දියයුතු නෑ.