IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ. 

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ පාකිස්තානයට අනතුරු ඇඟවූයේ, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පාකිස්තානයේ නිල සංචාරයකට පැමිණ සිටිද්දී, පාකිස්තාන රජය සහ ඉරානය අතරේ වභාපාරික ගනුදෙනු කීපයක් සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගැනීමත් සමඟය.

(ඒ.එෆ්.පී.)



අදහස් (19)

ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක

ජගත් ලියනගේ Wednesday, 24 April 2024 12:06 PM

ඒක හරි පුදුම කතාවක්නේ. එතකොට, ජාත්‍යන්තර සබඳතා තියා ගන්න පුළුවන් අමෙරිකාව කියන ඒ ගොල්ලෝ එක්ක විතරයිද?

:       19       90

චන්දන Wednesday, 24 April 2024 01:03 PM

මේ වගේ ඒකාධිපතියන්ගෙන් තමයි අපි උපදෙස් ගන්නේ. ඇමරිකාව සමග ගණුදෙනු කරලා දියුණු වුණු රටවල් මොනවාද?

:       20       54

basuraWednesday, 24 April 2024 01:31 PM

ජපානය, සිංගප්පූරුව, තායිවානය, දකුණු කොරියාව...

:       14       43

Anuradha Wednesday, 24 April 2024 02:24 PM

දියුණුවෙලා තියෙන... අපි හැමෝම රැකියාවට හරි ජීවත් වෙන්න හරි යන්න ආසාවෙන් බලාගෙන ඉන්න... හැම රටක්ම ඇමරිකාව සමග මිතුරු රටවල්...

:       13       32

JudeWednesday, 24 April 2024 02:26 PM

ජපානය, දකුණු කොරියාව, නවසීලන්තය, ඹ්ස්ට්‍රේලියාව, කැනඩාව, බටහිර යුරෝපීය රටවල්...!

:       6       30

samanWednesday, 24 April 2024 05:24 PM

ඇමරිකාව සමග ගණුදෙනු කරලා දියුණු වුණු රටවල් මොනවාද? 1) ජපානය 2) තායිවානය 3) සිංගප්පුරුව 4) දකුණු කොරියාව 5) ඉන්දියාවේ තොරතුරු තාක්ෂනය 6) චීනය...!

:       2       22

ජයනාත්Wednesday, 24 April 2024 05:54 PM

මේ රටවල් ගනුදෙනු කරන්නේ ඇමරිකාවට අවශ්‍ය විදියට නොවෙයි. එයාලාගේ නිෂ්පාදන වලට වෙළඳ පොලක් අවශ්‍ය නිසා. නැතිව මේ රටවල් ඇමරිකාව වන්දනා කරන්නේ නැහැ...

:       6       17

Hemantha Wednesday, 24 April 2024 07:25 PM

ඔහොම කිවුවාට දැනුත් පකිස්තාන් ජනතාව ඉරානයෙන් යැපෙන්නේ.. ඇමරිකාවේ සද්දේ විතරයි...!

:       4       7

අජිත්Thursday, 25 April 2024 06:54 AM

ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව , හොන්කොන්, තායිවානය,වියට්නාමය,එතකොට මැද පෙරදිගින් එක්සත් අරාබි එමීර රාජ්‍ය සෞදි අරාබිය භහරේන් යනාදී රටවල් ඇමරිකාව සමග එක්ව දියුණු රටවල් වශයෙන් හැඳින්වාදිය හැකියි

:       0       5

බද්රානි Wednesday, 24 April 2024 01:35 PM

ලංකාවේ එවුන් හැමදාම කලේ ලිඳෙන් වතුර බීලා මුහුදට ආවඩන එකනේ...ඔය ඉරාන ව්‍යාපෘතියෙන් කඳුරට ජාල මුලාශ්‍ර වලට වගේම නිවාස වලටත් කොතරම් හානියක් වුණාද කියලා මෙතන පහරන එවුන් දන්නෙම නැත්ද...? මීට කලින් පැමිණි ඉරාන ජනාධිපති අඩුවට තෙල් දෙනවා කියල කිව්වා මතකද...? උඹලට එහෙම අඩුවට තෙල් ලැබුනද..? ඇමරිකාව ඇතුළු සියලුම බටහිර යුරෝපීය රටවල් එකතු වෙලා ලංකාවට සම්බාධක දාන්න ඕනා...එතකොට ඉරානයෙන් හිඟා ගෙන කයි මේ නරුමයෝ... බැලමෙහෙවර කමට ගහනුටික පටවපල්ලකෝ ඉරානෙට.... එතකොට, තේරෙයි ඉරානේ කියන්නේ මොකක්ද කියලා...?

:       19       41

Indhika Wednesday, 24 April 2024 02:59 PM

ඇමරිකාව කියන පදේට නැටුවේ නැතිනම් ජපානේ මීට වඩා ගොඩක් ඉස්සරහින්. ජපන් GDP එක 1990 ගණන් වල ඇමරිකාවට වඩා ඉහළ යන්න හදපු ගමන් ඇමරිකාවෙන් ජපානේ නිපැයුම් වලට සම්බාධක පැනෙව්වා...!

:       14       30

namalWednesday, 24 April 2024 05:28 PM

ඉතින් එතකොට රුසියාවට, කියුබාවට, උතුරු කොරියාවට ජපානෙන් බඩු ආනයනය කරලා ඇමෙරිකාවට පෙන්නන්න තිබුණනේ...

:       10       8

Indhika Wednesday, 24 April 2024 06:55 PM

එතකොට ලංකාවට මොකද වෙන්නේ?

:       0       8

VIDEV NUGAWELA Thursday, 25 April 2024 03:28 AM

අපේ බටහිර විරෝධය හොද රටකට යා ගන්න බැරිවෙනකන් විතරයි,මේකේ හිටියා ජගත් කියලා එකෙක් ඌ ප** ඇරියත් අරින්නේ රුසියාව ඉරානය් දිහා බලාගෙන.පස්සේ මුව ප්‍රන්සෙට යැව්වා කොම්පැනි එකෙන් පස්සේ මු ගිහින් ඇසයිල්ම් දැම්මා බොරු තොගයක් කියලා.හෙට වෙන්නෙත් මේ ටිකම තමයි.මේකේ සේප්පඩයෝ බටහිරට බැන්නට කවදාවත් රුසියාවට ඉරානයට යන්න කැමති නැ.උනාට ප්‍රතාන්තවාදය එපාලු ,ඒකදිපතිවාදය හොදයිලු,

:       0       9

S samatasiri Thursday, 25 April 2024 04:06 AM

ලංකාව ගොඩගන්න පුළුවන් රනිල්ට විතරයි

:       14       6

Fernando Thursday, 25 April 2024 08:29 PM

හොඳයි...!

:       1       0

SG Jayasena Friday, 26 April 2024 07:21 AM

ඇමරිකානු පදේට ලෝකයම නටන්න වෙලා.

:       2       4

H G NIROSHA Saturday, 27 April 2024 10:33 PM

ඇමරිකාවේ මහලොකුවට තියෙන්නේ සල්ලියි භූමියයි විතරයි.. අනිත් රටවල් ඇමරිකාව ඕනවට වඩා පුම්බාගෙන ඉන්නේ.. උන් අනුන්ගෙන් යැපෙන ජාතියක්.. උන් අනුන්ගේ මොල සල්ලි දීලා අරගෙන උන් දෙයක් හදලා තවත් රටකට කෙලලා හැදෙන ජාතියක්.. ඇමරිකාව පොඩි රටවල් ඉස්සරහ දණගස්සන්න සැලසුම් ඕන තරම් තියෙනවා.. ඒත් ටයි කෝට් දාගෙන ඉන්න ඇමරිකාවට රෙද්ද උස්සන අවජාතක හැත්ත කරන්න අමාරුයි..

:       4       1

Ranjith Dorakumbura Wednesday, 15 May 2024 04:30 AM

ඉන්දියාව ඉරාකයේ ප්‍රමුඛ තෙල් ගනුදෙනු කරුවෙක්.එහෙත් ඉන්දීයාවට ඇමරිකන් තහංචි සම්බාධක නෑ මොකක්ද දෙබිඩි ප්‍රතිපත්තිය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


නූතන පටාචාරාවක් කැබිතිගොල්ලෑවෙන්
2024 මැයි මස 29 1347 0

මගේ නිවෙසේ විදුලිය මාස හතරකට කලින් කැපුවා. සති තුනකට කලින් වතුරත් කැපුවා. කුලි කැඩ කර අප රැක බලාගත් සැමියා අනතුරකින් දින හතරකට පෙර මිය ගියා. අපි දැන් අපා


අමුණගම, දිලිත් අතහැර ගෙදර යයි
2024 මැයි මස 28 1883 0

හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය.



සරසවි අනධ්‍යන සේවක වැටුප් ගැටලුව විසඳන්න කමිටුවක්
2024 මැයි මස 28 500 0

විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන්ගේ වැටූප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර යෝජනා ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන


පී.සී - කොස්තාපල් කසිප්පුවාගේ ගෙදර පාටියක් දාලා
2024 මැයි මස 28 491 0

කසිප්පු ව්‍යාපාරිකයකුගේ බිංගිරිය ප්‍රදේශයේ නිවෙසට ගොස් කසිප්පු පානය කරමින් සිටියේයැයි කියන බිංගිරිය පොලිසියේ සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 997 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2558 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2188 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site