
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ පාකිස්තානයට අනතුරු ඇඟවූයේ, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පාකිස්තානයේ නිල සංචාරයකට පැමිණ සිටිද්දී, පාකිස්තාන රජය සහ ඉරානය අතරේ වභාපාරික ගනුදෙනු කීපයක් සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගැනීමත් සමඟය.
(ඒ.එෆ්.පී.)
COMMENTS
ඒක හරි පුදුම කතාවක්නේ. එතකොට, ජාත්‍යන්තර සබඳතා තියා ගන්න පුළුවන් අමෙරිකාව කියන ඒ ගොල්ලෝ එක්ක විතරයිද?
මේ වගේ ඒකාධිපතියන්ගෙන් තමයි අපි උපදෙස් ගන්නේ. ඇමරිකාව සමග ගණුදෙනු කරලා දියුණු වුණු රටවල් මොනවාද?
ලංකාවේ එවුන් හැමදාම කලේ ලිඳෙන් වතුර බීලා මුහුදට ආවඩන එකනේ...ඔය ඉරාන ව්‍යාපෘතියෙන් කඳුරට ජාල මුලාශ්‍ර වලට වගේම නිවාස වලටත් කොතරම් හානියක් වුණාද කියලා මෙතන පහරන එවුන් දන්නෙම නැත්ද...? මීට කලින් පැමිණි ඉරාන ජනාධිපති අඩුවට තෙල් දෙනවා කියල කිව්වා මතකද...? උඹලට එහෙම අඩුවට තෙල් ලැබුනද..? ඇමරිකාව ඇතුළු සියලුම බටහිර යුරෝපීය රටවල් එකතු වෙලා ලංකාවට සම්බාධක දාන්න ඕනා...එතකොට ඉරානයෙන් හිඟා ගෙන කයි මේ නරුමයෝ... බැලමෙහෙවර කමට ගහනුටික පටවපල්ලකෝ ඉරානෙට.... එතකොට, තේරෙයි ඉරානේ කියන්නේ මොකක්ද කියලා...?
ඇමරිකාව කියන පදේට නැටුවේ නැතිනම් ජපානේ මීට වඩා ගොඩක් ඉස්සරහින්. ජපන් GDP එක 1990 ගණන් වල ඇමරිකාවට වඩා ඉහළ යන්න හදපු ගමන් ඇමරිකාවෙන් ජපානේ නිපැයුම් වලට සම්බාධක පැනෙව්වා...!
එතකොට ලංකාවට මොකද වෙන්නේ?
අපේ බටහිර විරෝධය හොද රටකට යා ගන්න බැරිවෙනකන් විතරයි,මේකේ හිටියා ජගත් කියලා එකෙක් ඌ ප** ඇරියත් අරින්නේ රුසියාව ඉරානය් දිහා බලාගෙන.පස්සේ මුව ප්‍රන්සෙට යැව්වා කොම්පැනි එකෙන් පස්සේ මු ගිහින් ඇසයිල්ම් දැම්මා බොරු තොගයක් කියලා.හෙට වෙන්නෙත් මේ ටිකම තමයි.මේකේ සේප්පඩයෝ බටහිරට බැන්නට කවදාවත් රුසියාවට ඉරානයට යන්න කැමති නැ.උනාට ප්‍රතාන්තවාදය එපාලු ,ඒකදිපතිවාදය හොදයිලු,
ලංකාව ගොඩගන්න පුළුවන් රනිල්ට විතරයි
හොඳයි...!
ඇමරිකානු පදේට ලෝකයම නටන්න වෙලා.
ඇමරිකාවේ මහලොකුවට තියෙන්නේ සල්ලියි භූමියයි විතරයි.. අනිත් රටවල් ඇමරිකාව ඕනවට වඩා පුම්බාගෙන ඉන්නේ.. උන් අනුන්ගෙන් යැපෙන ජාතියක්.. උන් අනුන්ගේ මොල සල්ලි දීලා අරගෙන උන් දෙයක් හදලා තවත් රටකට කෙලලා හැදෙන ජාතියක්.. ඇමරිකාව පොඩි රටවල් ඉස්සරහ දණගස්සන්න සැලසුම් ඕන තරම් තියෙනවා.. ඒත් ටයි කෝට් දාගෙන ඉන්න ඇමරිකාවට රෙද්ද උස්සන අවජාතක හැත්ත කරන්න අමාරුයි..
ඉන්දියාව ඉරාකයේ ප්‍රමුඛ තෙල් ගනුදෙනු කරුවෙක්.එහෙත් ඉන්දීයාවට ඇමරිකන් තහංචි සම්බාධක නෑ මොකක්ද දෙබිඩි ප්‍රතිපත්තිය