IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉරාන - ලංකා මිතුදම තරවේ

ශ්‍රී  ලංකාව සමඟ තවදුරටත්  ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරිමට  අවධානය යොමු කරන බව ශ්‍රී  ලංකාවේ  ඉරාන ආරක්ෂක රාජ්‍ය  ඇමැති  රුවන්  විජයවර්ධන මහතා  හමුවී  පැවසීය.

ශ්‍රී  ලංකාව සහ  ඉරානය අතර  සුහදතාවය වර්ධනය කරගැනීම මෙන්ම ආර්ථික සහයෝගීතාව වර්ධනය කරගැනීමේ  ඇති  වැදගත්කම දෙදෙනාම අවධාරණය කළහ.  

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් සයිස් අම්රානි සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක අතර විශේෂ හමුවක් අද ආරක්ෂක මාණ්ඩලකි ප්‍රධානී කාර්යාලයයේ දී පැවැත්විණි.



අදහස් (0)

ඉරාන - ලංකා මිතුදම තරවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site