IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉරාන ජනපති සොයන්න රුසියාව එක් වෙයි

කඩා වැටෙන්න ඇතැයි සැක කරන ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පිරිස රැගත් හෙලිකොප්ටර් යානය සෙවිමේ මෛහයුම්වලට රුසියාව ද සම්බන්ධ වී සිටී.

රුසියාවත් ඉරානයත් අතරේ සමීප මිතුදම් පවතින අතර, රුසියන් ජනාධිපති පුටින්, ඉරාන ජනාධිපති රයිසිගේ සමීප මිතුරෙකි.

රුසියන් ජනාධිපති පුටින් පවසා ඇත්තේ දිවි ගලවා ගැනීමේ කටයුතු සම්බන්ධ විශේෂඥයන් 47 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වනවිටත් ඉරානයට යවා ඇති බවය.

ඕනෑම කටුක දුෂ්කර ගමනකට සුදුසු වාහන සහ හෙලිකොප්ටර් යානයක් ද ඊට අයත් වෙයි.



අදහස් (2)

ඉරාන ජනපති සොයන්න රුසියාව එක් වෙයි

NANDALAL DE SILVA - France Monday, 20 May 2024 07:41 PM

අහිංසක යුක්රේනය සිය යකඩ සපත්තුවෙන් පාගා, අවි බලයෙන් ගිලගන්න තවමත් අසාර්ථක යුද මෙහෙයුමක, වසර දෙකකටත් වඩා කාලයක සිට තටමන පූටින්ටත් යන්න තිබුනේ ඉරානය තුළ මෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන රයිසි ගමන් ගත් හෙලිකොප්ටරයෙන් නොවීම මුළු මහත් සාමකාමී ලොකයේම අවාසනාවකි.. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බා ගැනීමට තිබූ මෙවැනි මහඟු අවස්ථාවක් යලි කවදා උදා වේද?

:       0       0

HeshWednesday, 22 May 2024 07:39 AM

යුක්‍රේනය ඉල්ලගෙන කෑවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site