IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉරාන ජනපති නූලෙන් බේරෙයි

ඉරාන ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් උතුරු ටෙහෙරානයේ කඳුකර පාරක උමං මාර්ගයක් විවෘත කිරීමට හෙලිකොප්ටරයෙන් යද්දී එය හදිසියේම ගොඩ බෑමට සිදු විය.

ගුවන් නියමුවාගේ දක්ෂකම නිසා  ජනපතිට හෝ ඔහු සමග ගිය කිසිවකුට අනතුරක් වූයේ නැත.

ජ‘නපති හා ඔහුගේ කණ්ඩායම ඉතා හොඳින් ඉන්නවා. හෙලිකොප්ටරයේ හදිසියේ ගොඩ බෑමට හේතුව කුමක්දැයි දන්නේ නැහැ‘ යනුවෙන් ඉරාණ ප්‍රකාශකයෙක් කියයි.



අදහස් (0)

ඉරාන ජනපති නූලෙන් බේරෙයි

වරුන Monday, 03 June 2013 12:02 PM

නම එහෙමත් ගහගෙනද දන්නේ නේ විවෘත කරන්න ගිය එකට, නේද උපුල්?(නදී)

:       0       0

විමල් පි.ඒ. Monday, 03 June 2013 12:10 PM

සිසිර ඔයා හොද මිනුසුන් කියන්නේ කාටද? ඉරාන ජනාදිපති අන්තවාදී ත්‍රස්තයින්ට උදවූ කරන කෙනෙක්.(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 03 June 2013 12:17 PM

අපේ ගජ මිතුරා කරදරයක් වෙන්නෙ නෑ හිත හොඳයිනෙ.(නදී)

:       0       0

අනුරාධ Monday, 03 June 2013 01:14 PM

සාමා ඔයානම් ලංකාවේ පත්තර කියවන කෙනෙක් නෙවෙයි වගේ. ඕවගේ අකර තැබ්බ වෙන තරමක් වෙන්නේ අපේ දේශපාලකයන්ට. බලන්න කීපාරක් ඉස්කෝල පිට්ටනි වලට, කුඹුරු වලට හෙලිකොප්ටර් බස්සල තියනවද දෝෂ නිසා. ළමයි වටකරගන්නවා, ගොවියෝ වට කර ගන්නවා, සමහර දේශපාලකයෝ කොටි ඉන්න ප්‍රදේශවලට යානා පහත් කරනවා දෝෂ නිසා. කොටි ප්‍රදේශ හරහා ගමන් කරනවා මහා එඩිතර ලෙස. ඉරාන ජනාධිපති ගිය පාර ආපු වෙලාවේ මේවා දැකලා. ඒක නිසා දැන් ඔහු යන්නේ අබලන් හෙලිකොප්ටරෙකලු. මේ සෙල්ලන් වල ඇත්ත නැත්ත දන්නේ නියමුවා.(නදී)

:       0       0

අනුරාධ Monday, 03 June 2013 01:17 PM

ලංකාවෙනම් හදිස්සියේ ගොඩ බෑම් වල කෙළවරක් නැහැ. සෙනග කොහෙද ඉන්නේ ඔන්න ගොඩ බෑවා. හැබයි ප්‍රචාරය වෙන්නේ යානාවේ දෝෂයක් කියලා.(නදී)

:       0       0

මොහමඩ් Monday, 03 June 2013 02:23 PM

සර්ව බලධාරී අල්ලාහ් දෙවියෝ බැලුවා, ඉරාන ජනාදිපතිතුමාව (නි)

:       0       0

සංජු Monday, 03 June 2013 03:08 PM

හොද නායකයන්ට ඔහොම දේවල් වෙන්නේ නැහැ (නි)

:       0       0

සාමා Monday, 03 June 2013 10:11 AM

අනේ අපේ දේශපාලකයන්ට මේවා වෙන්නේ නැහැනේ (නි)

:       0       0

කරුණේ Monday, 03 June 2013 10:15 AM

මනුෂ්‍යත්වයට තර්ජනයක්ව ඇති මෙවැනි අය මිය යනව නම් හොඳයි (අ)

:       0       0

වරුණ Monday, 03 June 2013 10:24 AM

රට වෙනුවෙන් කාටවත් ණය නොවී මහජනයා වෙනුවෙන් රට වෙනුවෙන් කැපවී සිටින නායකයන් සදා රැකෙනවා (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 03 June 2013 10:49 AM

ජනාධිපති මහතාට අල්ලාහ් දෙවියන්ගේ රැකවරණය ලැබේවා. (නි)

:       0       0

සිසිර Monday, 03 June 2013 10:59 AM

හොඳ මිනිස්සුන්ට ඉන්න වාසනාව තියනවා. (නි)

:       0       0

ඩී.උපුල් Monday, 03 June 2013 11:00 AM

අපෙන් ඉගෙනගෙනද කොහෙද, එයත් පුරුදු වෙලා වගේ විවෘත කිරීම් වලට. (නි)

:       0       0

ලුම්බිණි Monday, 03 June 2013 11:18 AM

පුදුමයි මේකට ඊශ්‍රායලය වග කියන්න ඕනෑ කියලා නැති එකට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site