IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ඉරානය එක්ක ගැටුම් අවශ්‍ය නැහැ‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානය, ඉරාකය, සිරියාව සහ යේමනයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන, මිසයිල දුසිම් ගණනක් විනාශ කිරීමට සහාය ලබා දුන්නත් ඉරානය සමග ගැටුමක් ඇති කර ගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය නොවන බව එරට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා ප්‍රකාශ කළේය. 

නමුත් ඉරානය සමග ගැටුමක් ඇතිකර ගැනීමට ඇමෙරිකාවට  අවශ්‍ය නොවූවත් සිය හමුදා සාමාජිකයන්ගේ සහ ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වීමට ඇමෙරිකාව දෙවරක් නොසිතන බව ඔස්ටින් මහතා පැවසුවේය.

ඩමස්කස් නුවර ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් ඔස්ටින් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.



අදහස් (2)

‘ඉරානය එක්ක ගැටුම් අවශ්‍ය නැහැ‘

Bernard Dharmatileke Sunday, 14 April 2024 01:11 PM

යුදෙව්වන්ට ඇමෙරිකාවෙන් බිම් කොටසක් දීලා සේරම යුදෙව්වන් ගෙනිච්චා නම් මැද පෙරදිගට සාමය උදාවෙයි. අවුරුදු 75ක සාපයත් ඉවර වෙයි. ඇමෙරිකාවට අසීමිත මුදල් තොගයක් ඉතුරු කරගන්නත් පුළුවන්...

:       11       13

Nimal Sunday, 14 April 2024 01:13 PM

ඇමරිකාව ලෝකේ හැම රෙද්දටම හොට දාන්න ගිහින් ළඟදීම කාගෙන් හරි කනවා සුපිරි කෑමක්

:       8       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site