(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලය අද(13) ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඉරානය දැනටමත් ආරම්භ කර ඇති අතර මේ වනවිට ඩ්‍රෝන 100 කට වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායලයට යොමුකර ඇති බවත් එම ඩ්‍රෝන බිම දැමීමට ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කර ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ප්‍රකාශ කර සිටියේ ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවට අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට සහ ඇමෙරිකාවට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.
කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර සිටියේ තමන් ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවට කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉරානයෙනුත් ඊශ්‍රායලයට ප්‍රහාරයක්
පිස්සු යකෙක් Friday, 13 June 2025 05:58 PM
මේ මන්ද මානසික නායකයින්ගේ මෝඩ, මිථ්‍යා, උද්දච්චකම් වලට තැලෙන්නේ පොඩිවෙන්නේ මැරෙන්නේ දේපල අහිමිවෙන්නේ බදු ගෙවන සාමාන්‍ය පුරවැසියන්...