IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඉරානයට පැනවූ සම්බාධක ඉවත්කරන්නැයි පාකිස්තානු අගමැති ඉල්ලයි

කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන ඉරානයට පනවා තිබෙන සම්බාධක ඉවත් කරන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (20) ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේය. 
 
ඉස්ලාමාබාද් අගනුවරදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඔහු ඒ බව කීය.
 
ඉරානයට පනවා තිබෙන සම්බාධක ඉවත් කළහොත් කොරෝනා වයිරසයට එරෙහි සටනේදී එය ඔවුන්ට කරන උපකාරයක් වනු ඇතැයි ද හෙතෙම කීය.
 
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ඉරානයේ 20,000 ආසන්න පිරිසකට ආසාදනය වී ඇත. එරටින් වාර්තා වන මරණ ගණන 1,433කි.
 
මේ හදිසි අවස්ථාවේදී අසල්වැසි ඇෆ්ගනිස්තානය සමඟද සහයෝගයෙන් කටයුතු කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය .
 
ඒ.එෆ්.පී/රොයිටර්ස් 
 
055



අදහස් (2)

ඉරානයට පැනවූ සම්බාධක ඉවත්කරන්නැයි පාකිස්තානු අගමැති ඉල්ලයි

Oshan Friday, 20 March 2020 03:37 PM

කොන්ද තියෙන නායකයෝ කියන්නේ මේ වගේ අයට.

:       0       4

ජනක Saturday, 21 March 2020 03:06 AM

මේ අවස්තාවේ එහෙම කරනවානම් ලොකු දෙයක් ලෝකේ ලොකු හස්තියන් බිම බැටිලා ඉන්න කාලයක් මෙික

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site