2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඉරිදා ලෙඩවුණොත් ලෙඩක්‘
දුමින්ද Monday, 28 December 2015 04:15 AM
නීතිය මිනිසත්කම ඉක්මවා නොගිය යුතුය (නි)
බණ්ඩාර Monday, 28 December 2015 04:17 AM
පවු අහිංසක මිනිස්සු! (නි)
ෆර්හාන් Monday, 28 December 2015 04:51 AM
රටේ සෑම රෝහලකම සෑම වෙලාවකම අඩුම තරමේ එක දොස්තර කෙනෙක්වත් සිටිය යුතුය. ලෙඩ වන විට සෙනසුරාදා ඉරිදා කියල ලෙඩ නොවී සිටිය නොහැක. (කෞ)
මනෝජ් Monday, 28 December 2015 05:10 AM
එහෙනම් ඉරිදා ලෙඩනොවී ඉඳිමු (නි)
කැටවල Monday, 28 December 2015 06:01 AM
ඔවු අපි ඉරිදා ලෙඩ නොවී ඉමු (නි)
සුලෝචන Sunday, 27 December 2015 01:50 PM
ඉරිදාට කාර් පර්මිට් ලබා දිය හැකිිය. (බ)
ඇසළ Monday, 28 December 2015 06:48 AM
අහිංසක මිනිස්සු ගෙවන බදු මුදල් වලින් ඉගෙනගෙන, දැන් මාසිකව දහස් ගණන් වැටුප් ලබන්නේත් ඒ මිනිස්සු ගෙවන බදු මුදල් වලින් කියලා රජයේ සෑම සේවකයෙකුටම රජයේ සේවයට බඳවා ගැනීමට පෙර වෙනම අධ්‍යාපනයක් දියයුතුයි. ඒක තේරුම්ගත් දවසට තමයි රජයේ සේවකයා ඉහළ සිට පහළට අහිංසක ජනතාව වෙනුවෙන් හරියට රාජකාරි කරන්නේ. ප්‍රථමයෙන් පටන් ගතයුත්තේ පාර්ලිමේන්තුවෙන්. ඒ අයට තේරෙන්නේ නැහැ එයාලා ඒ තත්වයට ගෙනාවේ ඒ මිනිසුන්ගේ කතිරෙන් කියලා. (නි)
ලලිත් Sunday, 27 December 2015 06:21 PM
අතක් පයක් කැඩිලා නැතිනම් මරණිය අසනීපයක් නැතිනම් ඉරිදා රජයේ නිවාඩු දවසේ බෙහෙත් ගන්න යන්නේ කවුද? දොස්තරලා කියන්නෙත් මිනිස්සුනේ. එයාලටත් අඹු දරුවෝ ඉන්නවා. අම්මල තාත්තල නෑදෑයෝ ඉන්නවා. පවුලේ වැඩ කටයුතු තිබෙනවා. වෙනත් රටවලත්, කොටින්ම ලෝකයේ දියුණුම රටවල් වල පවා, සෙනසුරාදා ඉරිදා දෙකේම බෙහෙත් ගන්න දොස්තර කෙනෙක් හොයාගන්න අමාරුයි. නමුත් අසාද්‍ය රෝගීන්ට යන්න හදිසි ප්‍රතිකාර අංශ තිබෙනවා. දොස්තරලා ඇදේට යනකොට හු කිවුවට කමක් නැහැ නමුත් හැරෙන හැරෙන ගානේ හු කියන එක වැරදියි. එයාලත් මිනිස්සු. (ස)
සියාතු Sunday, 27 December 2015 07:58 PM
අං තට්ටුව පැළඳ ගත්තාට "උම්බෑ"කියන්න එපා. (ස)