අල් ජසීරා රූපවාහිනිය ඇතුළු ඉරාකයේ විද්‍යුත් නාලිකා 10 යක් තහනම් කළ බව ඉරාක රජය කියයි. ප්‍රචන්ඩකාරී මතවාදයන් එම නාලිකා මගින් පැතිරවීම එයට හේතුව වෙයි.
එවැනි ක්‍රියාවන් නිසා පසුගිය සතියේ පුද්ගලයින් 170 දෙනෙකු මරුමුවට පත්වූ බව ඉරාකය කියයි.
ඉරාකය මෙම තීරණය ගැනීම මාධ්‍ය නිදහස සිද බිද දැමිමක් බව මාධ්‍ය සංගම් ප්‍රකාශ කරයි.
2025 දෙසැම්බර් මස 16
47
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
608
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉරාකය මාධ්‍ය දඩයමක
ලුම්බිණි Monday, 29 April 2013 08:02 AM
ලංකාවෙන් උපදෙස් අරන් වගෙයි (නි)
ධරිතා Monday, 29 April 2013 08:49 AM
අල් ජසීරා ත්‍රස්තවාදීන්ට උල්පන්දම් දෙන නාලිකාවක්.(නදී) l
ලලිත්-එස්.එල් Sunday, 28 April 2013 08:59 PM
ඉරාකය පාලනය කරන්නේ ඉරාක ජාතිකයින්ද අමෙරිකාවෙන්ද ආයුබෝවන් ?(නදී)
සදුන් Sunday, 28 April 2013 09:43 PM
අමෙරිකාවෙන් කියන එකක් නැහැ මාධ්‍ය නිදහස නැතිකළා කියල (ස)
රූපා Sunday, 28 April 2013 09:53 PM
ලංකාවේ කොන්ද කෙලින් නැති මිනිසුන් ඉන්න නිසා අපි මෙවැනි වැඩ කෙලින් නොකරමු. සේවාවන්ට බධාකර ඒමේ සේවාවලට එපාවී ඉබේම අකුලාගෙන යනතනට පත් කරමු.උදාහරණ බි බි සි. (ස)
සුබසිංහ Sunday, 28 April 2013 09:54 PM
ඇයි අපිත් බි බි සි එක එලවගත්තේ. (ස)
චතුල වෙරෝනා Sunday, 28 April 2013 10:03 PM
අපේ රටේ එහෙම ගෑටලුවක් නෑනෙ ඔක්කොම මාධ්‍ය ඉතින් දන්නවනෙ කොහොමද වෑඩ කරන්නෙ කියල (ස)
දිසානායක Monday, 29 April 2013 12:40 AM
අල ජසීරා යනු ලංකාවේ කොටි සංවිදානය වෙනුවෙන් කඩේ ගිය නාලිකාවක්.(නදී)