IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉඹුල් ලීය සැත්කමින් එළියට

අඩි තුනක පමණ ඉඹුල් ලීයක් දකුණු උරහිසට පහළින් සිරුර පසාරුකරගෙන ඇනුණු පුද්ගලයකු  පැය තුනක සැත්කමකට භාජනය කළ හම්බන්තොට මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමක් කෝටුව ඉවත් කැර තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට සමත්වූහ.

ලුණම ඒ පී සංජීව (40) මහතා  යතුරු පැදියකින් යමින් සිටිය දී  හමා ගිය සැඩ සුළඟෙන් පාරට කඩා වැටුණු ඉඹුල් ගසක ලීයක් ඇනී ඇත.

හම්බන්තොට මහ රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහින්ද මල්ලවතන්ත්‍රි මහතාගේ උපදෙස් පරිදි ශල්‍යකර්මය සිදු විය.

doctor-mahinda hambantota-hospital-01 hambantota-hospital-03 hambantota-hospital-04 hambantota-hospital-05 hambantota-hospital-06 hambantota-hospital-07 hambantota-hospital-08 hambantota-hospital-09 sanjeewa-peason

 



අදහස් (0)

ඉඹුල් ලීය සැත්කමින් එළියට

අපුරවී Tuesday, 26 August 2014 04:22 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ජීවිතය බේරු වෛද්‍ය පිරිසට දිර්ගායු (දී)

:       0       0

තුෂාර Tuesday, 26 August 2014 05:16 PM

සියලු දෙනාටම පින් සිද්ද වෙනවා මේ කරපු දේට. දොස්තර මහත්තයෝ අනුන්ගේ ජිවිත වෙනුවෙන් තමන්ගේ ජිවිතේ කැප කරන ඔයාලට තුනුරුවන්ගේ සරණින් ආරක්ෂාවයි (නදී)

:       0       0

අසෝකා Tuesday, 26 August 2014 10:05 AM

මේවගේ දෙවිවරු වගේ වෙදවරු ඉන්න රටක් නැහැ (දී)

:       0       0

රූපා කොඩිකාර Wednesday, 10 September 2014 12:19 AM

ආදරණීය වෛද්‍යවරුනි, ඔබ උරුම ශ්‍රී ලංකාවටයි. උපන් භූමිය අත්හැර කොහෙවත් යන්න එපා. (නි)

:       0       0

සාගර Tuesday, 26 August 2014 10:39 AM

මේ දොස්තරවරුන්ට පින් අයිති වෙන්න ඕනේ. (දිල්)

:       0       0

ප්‍රදීප් Tuesday, 26 August 2014 07:09 PM

ඔබ වැනි දෙවිවරුන් මේ ලෝකයේ සිටින නිසා තමයි මමත් අද ජීවත්වෙන්නේ? (නි)

:       0       0

කුමාරි Tuesday, 26 August 2014 11:04 AM

දොස්තර කෙනෙක් කියන්නේ දෙවියෙක්.මේ දෙවිවරුන්ට අපේ උපහාරය!ලෙඩාට ඉක්මන්සුව ලැබේවා!(දී)

:       0       0

ග්‍රේස් පෙරේරා Wednesday, 27 August 2014 06:53 AM

ඔබ තුමන්ලා දෙවි වරු වගේ මිනිස්සු. ඔබ සියලු දෙනාටම ගොඩක් පින්. (නදී)

:       0       0

සේවුවන්දි Tuesday, 26 August 2014 11:17 AM

ඔබට ඉක්මන් සුවය ලැබේව .........ජීවිතය බේරු ඔබ සැමට පින්...(දී)

:       0       0

ආනන්ද දිසානායක Tuesday, 26 August 2014 07:40 PM

සැමටම බොහෝ පිං! (නි)

:       0       0

චන්දි Tuesday, 26 August 2014 11:19 AM

ගොඩක් පින්, මේ කල සේවයට, ඉක්මන් සුවය පතමි..!! (දී)

:       0       0

සිරිපාල Tuesday, 26 August 2014 08:11 PM

හම්බන්තොට රෝහලේ දොස්තරවරුන්ට සහ වරියන්ටත් හෙද කාර්ය මණ්ඩලයටත්, කන්කානම්වරුන්ට සහ වරියන්ටත් මගේ හද පිරි ප්‍රණාමය මේ මොහොතේ පුදමි! කොතනක සිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත්වෙන්නකෝ... (නි)

:       0       0

පුෂ්ප කොතලාවල Tuesday, 26 August 2014 11:29 AM

ලංකාවේ ඉන්න සල්ලි පස්සේ දුවන දොස්තරලා අතරට මෙවෙනි දොස්තර දෙවි වරුනුත් සිටීම සතුටට කාරණයක් මෙම සෙත්කමට සහබාගි වූ සියලු දෙනාටම පින් සිදු වෙනවා (නදී)

:       0       0

වසන්ත කුරුණෑගල Tuesday, 26 August 2014 11:39 AM

දෑසින් දකින දෙවිවරු ඔබම පමණි. මේ මිහිතලය මත මේ ජීවිතය බේරගන්න දායක උන සියලු දෙනාටත් මේ අනතුරට මුණ දුන් මේ මහතාටත් සියලු දෙවි රැකවරණය අරක්ෂාව ලැබේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි (නදී)

:       0       0

මැක්ස් Tuesday, 26 August 2014 08:21 PM

මේ පිංකමට සහභාගි වු හැමෝටම බොහෝම පිං (නි)

:       0       0

වසන්ත Tuesday, 26 August 2014 05:18 AM

ඔබේ වටිනාකම නිමකළ නොහැක. (දී)

:       0       0

පහන්දී Tuesday, 26 August 2014 05:33 AM

අප අතර ජීවමාන දෙවියන් වන දොස්තරවරුන්ට පින් සිදු වේවා.., සොයුර ඔබටත් ඉක්මන් සුවය පතනවා...!!(දී)

:       0       0

දනන්ජන Tuesday, 26 August 2014 05:38 AM

මිහිපිට දෙවිවරු (දී)

:       0       0

සලා Tuesday, 26 August 2014 05:41 AM

ස්තුතියි (දී)

:       0       0

රූපා Tuesday, 26 August 2014 05:42 AM

ඇයි මිනිසුනේ සුළු දේටත් කුලල් කා ගන්නේ.. (දී)

:       0       0

නිමල්කා Thursday, 28 August 2014 07:23 PM

ඇත්තටම ගොඩක් සතුටුයි අපේ ලංකාවේ වෛද්‍යවරු ගැන.සියලුම දෙනාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

රාජු Tuesday, 26 August 2014 05:47 AM

ආඩම්බරයි අපේ දොස්තර මහත්තුරුන් පිලිබදව. (දී)

:       0       0

ප්‍රදීප් Tuesday, 26 August 2014 05:53 AM

දෙවිවරු දෙවිවරු ලංකාවේ ඉන්න දෙවිවරු (දී)

:       0       0

සිල්වා Tuesday, 26 August 2014 05:59 AM

මිහිපිට දෙවිවරු (දී)

:       0       0

දිලංක Tuesday, 26 August 2014 06:08 AM

අනේ කොච්චර වාසනාවක්ද ඔබල කරන සේවය ලොකු සතුටක්.පින් සිද්ද වෙනවා (දිල්)

:       0       0

සරත් Wednesday, 27 August 2014 02:42 AM

මීට සහභාගි වූ සැමට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ජනක ප්‍රසාද් Tuesday, 26 August 2014 06:24 AM

ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි(දිල්)

:       0       0

ඉන්දු මෙල්බන් Tuesday, 26 August 2014 06:31 AM

දැක්කම ඇඟ හිරි වැටෙනවා. මේ ජීවිතය බේරා දුන් ඔබ සැමට මහත් පින් !(දිල්)

:       0       0

තිලක් Tuesday, 26 August 2014 06:32 AM

බුදු අම්මෝ දැක්කම බය හිතෙනවා. එම වෛද්‍යවරු කණ්ඩායමට පින් සිදුවෙනවා මේ මහත්මයාගේ ජීවිතේ බේරලා දුන්නට. ඔබට ඉක්මන් සුවය පතමි. (දිල්)

:       0       0

ජානක Tuesday, 26 August 2014 06:42 AM

ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි...මේ ජීවිතය බේරා දුන් වෛද්‍යවරු කණ්ඩායමට මහත් පින් ! ලංකදීප පත්තරයටත් බොහෝ සිතුතියි මෙවැනි පුවත් ඉක්මනින් ගෙන එම සම්බන්දව (දිල්)

:       0       0

සෙනරත් Tuesday, 26 August 2014 06:50 AM

මේ පිංකමට සහභාගී වු හැමෝටම බොහෝම පිං (දිල්)

:       0       0

සම්පත් Tuesday, 26 August 2014 07:13 AM

ඇත්තටම කියනවනම් අපේ ලංකාවේ ඉන්නේ දෙවිවරු .(දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 26 August 2014 07:15 AM

වෛද්‍ය වරයෙක් කියන්නේ දෙවියෙක් හා සමානයි (දී)

:       0       0

ජීවා Tuesday, 26 August 2014 07:15 AM

වාසනාවකට මේ උල දකුණු පැත්තේ උරහිසට ඇනිල තිබුනේ. වම්පැත්තට ඔය දේ උනානම ජීවිතය නැති වෙන්නත් තිබුන (දී)

:       0       0

ගාමිණී Tuesday, 26 August 2014 07:23 AM

දැක්කත් බය හිටෙනවා (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 26 August 2014 07:21 AM

ඉඹුල් ගස වඩාත් ප්‍රචල්ත වී ඇත්තේ එහි ඇති කටු නිසාය.කඳේ නැහැමින් ඇති අතර අතු වල පවා ඇත.කටු ලීය ශරීරය කපාගෙන යාමෙන් මාමාට නම් වේදනා ඇති.ගොඩ ගත්තාට වෛද්‍ය වරුන්ට පින් ! (දී)

:       0       0

සරත් Tuesday, 26 August 2014 07:28 AM

දොස්තර මහත්වරුන්ටත් , හැදු දෙමුපියන්ටත්, නැණස පැදු ගුරුබවතුන්ටත් නිදුක් නීරෝගිමත් චිර ජීවනයක් අත්වේව. (දී)

:       0       0

සරත් Tuesday, 26 August 2014 07:31 AM

මිහිපිට දෙවිවරු (දී)

:       0       0

සෑම් Tuesday, 26 August 2014 07:36 AM

වාසනාවක් එයාගේ. (දී)

:       0       0

චන්දන Tuesday, 26 August 2014 07:41 AM

විශිෂ්ට වැඩක්. රටේ හැම තැනකම රෝහල් පද්දතියේ දියුණුව ඉහල තැනක. (දී)

:       0       0

අතුල බ qatar Tuesday, 26 August 2014 03:10 PM

මිහිපිට දෙවියන් (අ)

:       0       0

තනුජා Wednesday, 27 August 2014 10:22 AM

ඔබට එක්මන් සුවය පටනවා.දෙවියන් ඇනි වෙද දුරොත් මේ රටේ එන්නාව අහන්ඩ සතුටුයි (අ)

:       0       0

දිලාන් Tuesday, 26 August 2014 08:09 AM

මේක දැකල කලන්තේ නොහැදුනා විතරයි. දොස්තර වරුනට , කාර්ය මණ්ඩලයට සහ ලෙඩාට උදව් කල සැමට යහපතක්ම වේවා. රෝගියාටත් ඉක්මන් සුවය ලැබේවා. (දී)

:       0       0

නිලක්ෂි Tuesday, 26 August 2014 08:13 AM

ඔබටඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා. (දී)

:       0       0

මාලිංග Tuesday, 26 August 2014 08:14 AM

තෙරුවන් සරණයි (දී)

:       0       0

ච්න්තක Tuesday, 26 August 2014 08:15 AM

අනතුරට පත්වුණු මහතාටත් ...දොස්තර මහතුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් දීඝායුෂ ලැබේවා. (දී)

:       0       0

ඉසුරන්දි Wednesday, 27 August 2014 04:35 AM

හිතාගන්නත් අමාරුයි මේ ලීය අැනිලා තියෙන විදිහ දැක්කම (නි)

:       0       0

හිරාන් Tuesday, 26 August 2014 08:16 AM

බුදු සරණයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site