විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන ගිය වෘත්තීය අරගලයකට සහාය පළ කරමින් නුවර සිට කොළඹට පාගමනක් එන අතරතුර 2012 සැප්තැම්බර් 27 වැනි දා අලුයම ගම්පහ ඉඹුල්ගොඩ දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු මිය යෑම සම්බන්ධ විමර්ශන පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් අඟහරුවාදා (16) රහස්පොලිසියට බාර දෙනු ලැබීය.
මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය ලවා විමර්ශනයක් කරවන ලෙස අන්තරේ හිටපු කැදවුම්කරු නජිත් ඉන්දික මහතා මීට වසරකට පමණ පෙර පොලිස්පතිගෙන් ඉල්ලීමක් ද කළේය.
සිසුන් දෙදෙනාගේ මරණය රිය අනතුරකින් වූ බව පොලිසිය කීවත් එය ඝාතනයක් බවට සැකයක් ඇතැයි සිවිල් ක්‍රියාකාරීහු කීහ.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඹුල්ගොඩ අනතුර ගැන විමර්ශන රහස් පොලිසියට
දිල්කි Wednesday, 17 February 2016 07:02 AM
සාධාරණය ඉෂ්ඨ වේවා! (ර)