IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉම්රාන්ට ඇප

රාජ්‍ය රහස් අනාවරණ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්, පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඇප නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.

ඉම්රාන්ට දූෂණ වංචා චෝදනා රැසක් එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු ද නිකුත් කර තිබේ.

කෙසේ නමුත්, මේ වනවිට වෙනත් දූෂණ චෝදනාවකට වරදකරු වී, බන්ධනාගාරගතව සිටින ඉම්රාන් ට, නිදහස හිමිවේවිද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ මොහොතේ කිසිවක් නිශ්චිතව පැවැසිය නොහැකි බව ඔහුගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

'රාජ්‍ය රහස් අනාවරණය කළැයි' ඉම්රාන්ට චෝදනා ගනු කර තිබුණේ ඇමෙරිකාවේ පාකිස්තාන තානාපතිවරයා සහ පාකිස්තන රජය අතරේ හුවමාරු වුණු රහස් කේබල් පණිවුඩයක් ප්‍රසිද්ධියට පත් කිරිමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉම්රාන්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 84 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2023 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site