IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉබේ මැරෙන අය රජරට තෙවැනි තැනට

උතුරු මැද මරණවලින් සිය දිවි  නසා ගැනීම් තෙවැනි තැන ගනිතියි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයයේ දොස්තර ධම්මික ද සිල්වා කියයි. 2010 දී මෙවැනි අය 5460 දෙනකු රෝහල් වෙත ගෙන ආ බවත් ඉන් සියයට දහයක් මියගිය බවත් ඔහු සඳහන් කරයි. මෙවැනි රෝගීන් රෝහල්වලට රැුගෙන යෑමට වසරකට රුපියල් එක්කෝටි දස ලක්ෂයක් ද ප‍්‍රතිකාර සඳහා රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් ද වැය වන බව ද ඔහු අනුමාන කරයි. උතුරු මැද මරණ වලින් වකුගඩු ලෙඩ මුල් තැනට ද, හදවත් ලෙඩ දෙවැනි තැනට ද, සිය දිවි නසා ගැනීම් තෙවැනි තැනට ද පත්වන බව ද ඔහු කියයි.  ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ලක්ෂයකට තිස් දෙනකු ද චීනයේ ලක්ෂයකට 13 දෙනකු ද,  ඕස්ෙටි‍්‍රලියාවේ ලක්ෂයකට 11 දෙනකු ද, සියදිවි නසා ගනිතියි ඔහු පවසයි.



අදහස් (0)

ඉබේ මැරෙන අය රජරට තෙවැනි තැනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1697 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site