IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ඉබේ ඇරෙන ගේට්ටුවට ඉබේම ගෙල සිරවේ

ගනේමුල්ල  බුළුගහගොඩ නිවෙසක දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන ගේට්ටුවකට ගෙල සිරවි  නිවසේ මුරකරු මිය ගිය බව ගනේමුල්ල පොලිසිය කියයි මිය ගියේ කහවත්තේ 50 හැවිරිදි තිදරු පියෙකි. ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය මූලික පරික්ෂණය කළාය.



අදහස් (0)

ඉබේ ඇරෙන ගේට්ටුවට ඉබේම ගෙල සිරවේ

mapalagama Tuesday, 15 May 2012 05:14 PM

ඇත්තටම මිනිසුන් තාක්ෂණයත් එක්ක දියුණු වෙන්න ඕන. එහෙම නැතිවුනොත් මේ වගේ දේවල් අනිවාර්යෙන්ම සිදුවෙනවා. මෙය තාක්ෂණික දෝෂයකට වවා අපි තාක්ෂණයට අනුව පරිවර්තනය නොවීමේ අවසනාව. සෑම විටම මනස දුප්පත් පොහොසත් කාගේත් අඩු වැඩි වශෙයෙන් ප්‍රශ්න වලින් පිරී පවතී. එවන් සිත එකාග්‍රතාවයකින් තබාගෙන වැඩකිරීමට අප පුරුදු විය යුතුයි.

:       0       0

චමල් Wednesday, 16 May 2012 07:55 AM

බෙල්ල දාපු එක මෝඩ වැඩක්

:       0       0

එච්.ගුණසිංහ Wednesday, 16 May 2012 08:24 AM

හිරවෙලා මැරුනද? මැරිල හිරකරාද?

:       0       0

නදුනි Thursday, 17 May 2012 12:05 PM

මනුස්සයෙක් මැරුනම ඕන නැති කතා කියන අයත් නැත්තෙම නෑ නේද?

:       0       0

අමර එරංගනි Monday, 14 May 2012 06:40 PM

දැන හෝ නොදැන වැරදීමකින් වටිනා ජීවිතයක් අහිමි වීමකදී වන්දි ගෙවිය යුතුයි.

:       0       0

බණ්ඩාර. කේ Monday, 14 May 2012 06:45 PM

හරි ප්‍රමිතියක් නැති ජීවිත වලට අවධානම් සහිත දේ නිපධවීම නතර කළ යුතුයි.

:       0       0

බණ්ඩාර කේ. Monday, 14 May 2012 06:45 PM

ජීවිත අවධනම් දේ නිපදවීම නතර කළ යුතුයි...

:       0       0

ක්‍රිෂාන්ත පෙරේරා Wednesday, 16 May 2012 09:28 AM

සැක සහිතයි?

:       0       0

මංජුල Tuesday, 15 May 2012 07:54 PM

මෙම ගේට්ටුව ඇත්තටම මෝඩ නිෂ්පාදනයක්

:       0       0

සී.එම්. Tuesday, 15 May 2012 10:42 AM

ගේට්ටු නිෂ්පාදකයා සම්පූර්ණයෙන් වගකිව යුතුයි

:       0       0

අනුර-ඉරාකය Monday, 14 May 2012 07:38 PM

පව් අන්කල් නිවන් සැප ලැබේවා!!!

:       0       0

අරුණ Monday, 14 May 2012 07:54 PM

පොර සූර් වෙන්න අඩියක් ගහලා නිදා ගන්න ඇති

:       0       0

අලිබබා Monday, 14 May 2012 07:55 PM

ගමිබද පුදේශවල ජීවත්වු සමහර ඇත්තන්ට ඔය දුරස්ථ පාලක ගේටිටුගැන අවභෝදය අඩුයි. සමහරවිර ඒ අසරන පියා තමන්ගේ ළමයි ගැන කල්පණාකරමින් ගෙදරගැන කල්පණාකරමින් මානසිකත්වයෙන් අඩු අවස්තාවක මෙහෙම වුණාදදන්නෑ. ඔය ලොකුබංගලාවල වැඩ අපි නොදන්නවයැ. ඒ ගොල්න්ගේ හැම වැඩක්ම දුරස්ථ පාලකවලින් තමා කුියා කොරන්නේ.

:       0       0

මාතර මල්ලී Monday, 14 May 2012 08:17 PM

ඕන එකටයි එපා එකටයි ඔඵව දානවට හොඳ ඩැඩේ.

:       0       0

නිශාන්ත Friday, 18 May 2012 11:06 AM

සැබෑ දුක ඒ තාත්තගේ දරුවන්ට විතරයි.....

:       0       0

කුලතුංග Tuesday, 15 May 2012 08:40 PM

මෙයා මරලා ගේට්ටුවට හාර කළාද දන්නේ නෑ

:       0       0

සමන් පෙරේරා. (වෙරොනා) Tuesday, 15 May 2012 09:34 PM

ඇත්තම කියනවානමි නිෂ්පාදනයේ දුර්වලකමක් නිෂ්පාදන සමාගම අනිවාර්යෙන්ම වගකිව යුතූයි.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 14 May 2012 09:28 PM

යම්කිසි වැඩක් කරද්දී පරෙස්සමින් කරන්න මේ රටේ මිනිස්සු පුරුදු වෙන්නේ කවදටද හැබෑටම?

:       0       0

අසංක Monday, 14 May 2012 09:36 PM

අනේ පවු ඒ අහිසංකයට නිවන් සුව

:       0       0

ප්‍රශාන්ත Tuesday, 15 May 2012 10:43 PM

මේක මේ ඉබේ මැරෙන ගේට්ටුවක්නේ

:       0       0

රම්සි Tuesday, 15 May 2012 10:45 PM

වෙනත් රටවල වගේ සියළු විදුලි නිෂ්පාදන වලට රජයේ ආරක්ෂිත සහතිකයක් ගත්ත කියලා නීතියක් දාන්න ඕනේ

:       0       0

එස් එන්.බෝයි Tuesday, 15 May 2012 01:25 PM

ජයන්ත ඔබ හරි.ඒක තමයි නියම තාක්ෂණය.

:       0       0

කුමාර Wednesday, 16 May 2012 12:45 PM

ගේට්ටුවෙන් එළිය බලන්න කියල රිමෝට් එකෙන් වැහුවද දන්නෙ නෑ...?

:       0       0

ටුආන් Tuesday, 15 May 2012 01:59 PM

අදාල බලධාරීන් මෙම පවුලට වන්දියක් ලබා දිය යුතුයි

:       0       0

අසංක Tuesday, 15 May 2012 11:37 PM

අත්හදා බැලීමක් වශයෙන් මෙම දොරවල් පළාත් සභා වලට සවිකිරිම සුදුසුයි කියල මම යෝජනා කරනවා

:       0       0

නිරාන් Tuesday, 15 May 2012 02:10 PM

මාළිගාවල දුක් විදින මිනිස්සුන්ට අන්තිමට වෙන දේවල්

:       0       0

ඉන්දු Tuesday, 15 May 2012 01:41 AM

.....................සුව පතමි..

:       0       0

ජයන්ත Tuesday, 15 May 2012 01:42 AM

ඉබේ වැහෙන ගේට්ටුවක යම් දෙයක් වැදුන විට එය නවතින විදියටයි නිෂ්පාදනය කල යුත්තේ. මේ මරණය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු සහ ගේට්ටුවේ නිෂ්පාදකයින් වග කිව යුතුයි.

:       0       0

සුමේද Tuesday, 15 May 2012 01:49 AM

ගේට්ටුව නිර්මාණකරණයේදී වෙච්ච දෝෂයක්

:       0       0

ෂෙරීෆ් Tuesday, 15 May 2012 03:09 AM

අනේ මන්ද මේ දවස් වල ලංකාවෙ මිනිස්සු අමුතුම තාලෙකට.ස්වාභාවිත මරණ ආරංචි වෙනව වැඩියි.

:       0       0

දහා,saudi Tuesday, 15 May 2012 02:49 PM

ජාත්‍යන්තර නිපදවීම් වල නම් තියෙන්නේ ගේට්ටුව වැසෙද්දී සතෙකු ඒ හරහා ගියත් ස්වයංක්‍රීයව එය නවතින විදියට

:       0       0

කතරගම සංජීව Monday, 21 May 2012 01:35 PM

2012 එල්ලුම් ගහ ??

:       0       0

ජයලත් Thursday, 17 May 2012 09:10 AM

පව්. සැකයක් තියෙනවා.

:       0       0

ලාල් Tuesday, 15 May 2012 06:34 AM

ලාභ සහ බාල තාක්ෂණයක් මේවාගේ ප්‍රමිතිය පිරික්සන්නේ කවුද?

:       0       0

මංජුල Tuesday, 15 May 2012 03:08 PM

ඔක්කොටම පළි තාක්ෂණය.එහෙනම් ඉලෙක්ට්‍රික් ගේට්ටු වලට අහුවෙලා දවසකට 1000ක් 2000ක් මැරෙන්න එපායැ

:       0       0

ශාලිනී Monday, 21 May 2012 02:00 PM

ඒ දරු පැටවුන්ටත් සාධාරණයක් ඉටුකරන්න . දරුවෝ තුන් දෙනෙක් එක්ක අ‍ම්මෙක්ට තනියම ජීවත් වෙන්න අමාරුයි..

:       0       0

නිසාර් Tuesday, 15 May 2012 03:17 PM

නිවෙස් හිමියා උසාවි නියමයට අනුව වන්දියක් ගෙවිය යුතුයි

:       0       0

තිලාන් Tuesday, 15 May 2012 03:51 PM

නිවෙස් හිමියාගේ නොසැළකිලිමත් කමත් මියගිය කෙනාගේ නොසැළකිලිමත් කමත් මේ මරණයට හේතුවයි

:       0       0

පාලිත Tuesday, 15 May 2012 08:19 AM

අනේ පව්. ඒ ගෙදර අය මේ මනුස්සයාගේ අසරණ දරු පවුලට උදව් උපකාර කළ යුතුයි.

:       0       0

අසංක Wednesday, 16 May 2012 05:14 AM

එල්ලුම් ගහ වෙනුවට 2012 අලුත්ම දොර

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 25 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 73 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 189 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 90 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 681 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1173 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site