IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉබ්බාට අයිතිකරුවෙක් නෑ

පිළියන්දල දේවාල හන්දිය අසලදී ත්‍රිරෝද රියක් පිරික්සු පොලීසිය ගෝනියක දමා සිටි ගල් ඉබ්බකු සොයා ගත් බව පොලීසිය කියයි.

ඉබ්බා තමන්ගේ නොවන බව රියදුරාත් පසු පස ආසනයේ සිටි පුද්ගලයාත් කියා ඇත.

ibba02 ibba-01



අදහස් (0)

ඉබ්බාට අයිතිකරුවෙක් නෑ

ගාමිණී - සිරි Sunday, 20 July 2014 08:32 AM

රියදුරාත් , මගියාත් දෙන්නම අයිතිකරුවන් නොවන්නේ නම් ,පානීය ජලය හිඟ කාලයේ ඉබ්බා ගෙනත් දමන්න ඇත්තේ කොක්කු ජෝඩුවක් වෙන්න ඇති (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 20 July 2014 08:57 AM

එහෙනම් ඉබ්බාගේ අ‍යිතිය හොයාගත්ත කෙනාට. (නි)

:       0       0

ආනන්ද Sunday, 20 July 2014 09:41 AM

මේ ඉබ්බා තමා විසින්ම ත්‍රීවීලරයට ගොඩවී ගමන් කරලා හාවාව පරදවන්න. (නි)

:       0       0

ප්‍රසංග Sunday, 20 July 2014 09:48 AM

හයර් එකක් යන ඉබ්බෙක් වෙන්න ඇති. (නි)

:       0       0

ඉෂාන් Monday, 21 July 2014 05:45 AM

" හයර් යන ඉබ්බෙක් " (නි)

:       0       0

සේපාල Sunday, 20 July 2014 10:31 AM

මේ දෙදෙනාම අත්අඩංගුවට ගත්තාද?අවුරුදු 200 ක් විතර ජීවත්වෙන මේ සතා මරන්න ගෙනගිය බවට සැක සිතෙනවා (නි)

:       0       0

මහින්ද Monday, 21 July 2014 06:16 AM

මේ දෙන්නාගේ කතාවට ඉබ්බටත් හිනා (නි)

:       0       0

සිසිර Sunday, 20 July 2014 10:34 AM

ඉබ්බා අහසින් ගිය කතාව ව‍ගෙයි (නි)

:       0       0

හේමන්ත Sunday, 20 July 2014 10:44 AM

හිනාවෙන ඉබ්බෙක් , හරිම ලස්සනයි (නි)

:       0       0

ලංකා Sunday, 20 July 2014 10:55 AM

ඉබ්බා ෆොටෝ එකට හිනාවෙලා ලස්සනට ඉන්නවා (නි)

:       0       0

දැරණියගල Sunday, 20 July 2014 12:47 PM

ඉබ්බාගෙන් ඇහුවා නම් අගේට කියාවි. (නි)

:       0       0

සංජීව Sunday, 20 July 2014 01:05 PM

දැන් වෙන සිද්ධි වල හැටියට ඉබ්බා ගෝනියට බැහැලා ටැක්සි එකේ යනවා (නි)

:       0       0

ටි‍රෝන් Sunday, 20 July 2014 01:23 PM

සල්ලි මල්ලක් එහෙම තිබුනා නම්! (නි)

:       0       0

සිතුම් Sunday, 20 July 2014 01:45 PM

මේක සිරි ලංකාවනේ. ඉබ්බා ගෝනි රේස් එකකට තනියම සුදානම් වෙලා. පොලිසියේ මහත්වරු ඌව අල්ලලා. මේ අහිංසක මිනිසුන්ව සැකකරන්න එපා. (නි)

:       0       0

මධුසංඛ Sunday, 20 July 2014 04:34 PM

ඉබ්බා හිනාවෙනවා වගේ (නි)

:       0       0

නලීන් Sunday, 20 July 2014 05:05 PM

ඉබ්බා ගමනක් යනගමන් ටැක්සියක් ගන්න ඇති. ඉබ්බාගෙන්ම ඇහුවා නම් අයිති කාටද කියලා කියාවි. (නි)

:       0       0

අසේල Sunday, 20 July 2014 07:52 PM

ඉබ්බා හිනා වෙනවා වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

රන්ජිත් Sunday, 20 July 2014 09:35 PM

ඉබ්බා තමන් විසින්ම රියට නඟින්න ඇති (නි)

:       0       0

මොහමඩ් Monday, 21 July 2014 01:41 AM

හාවට මඟදි නින්ද ගිහිල්ලා ඇති (නි)

:       0       0

සදුනි Sunday, 20 July 2014 07:41 AM

ඇත්තනේ...ඉබ්බා මස් කලානම් අපේ බඩේ තමයි කියන්න ඇති.(අ)

:       0       0

ඉසුරන්දි Sunday, 20 July 2014 08:06 AM

එහෙනම් ඉබ්බාගෙන් අහන්නකො කවුද එයාගේ අයිතිකරුවා කියලා (නි)

:       0       0

එමානුවෙල් Sunday, 20 July 2014 08:09 AM

ආ! ඌ මේ හයර් එකක් යන්න නඟින්න ඇති (නි)

:       0       0

රන්ජිත් Sunday, 20 July 2014 08:08 AM

ඉබ්බා ගෝනියට බැහැලා ගැටගහගෙන ත්‍රීරෝද රථයට රිංගන්න ඇති (නි)

:       0       0

මූර්ති Sunday, 20 July 2014 08:09 AM

ඒකා මගේ. මට ඌ දෙනවද? (නි)

:       0       0

චමින්ද Sunday, 20 July 2014 08:18 AM

මාර කතාවක් තමයි ඒක නම්. ඉබ්බා තනියම හයර් එකක් යන්න එන්න ඇති මගේ හිතේ.හොඳ වෙලාවට ඉබ්බා පොලිසියට අහුවුණේ. ඒත් ඉතින්, ඉබ්බාගේ පෙර පිනක් තිබුනොත් පමණක් මරණයෙන් බේරේවී. (නි)

:       0       0

සෑම් Sunday, 20 July 2014 08:29 AM

මේ අර තමන්ම ගෝනියට රිංගලා කට බැඳ ගත් ඉබ්බානේ. ඕකට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site