කහටගස්දිගිලිය හෙට්ටිකට්ටියේ තම්මැන්නා කන්ද චෛත්‍යයේ කැනීම්වලදී සෙන්ටිමීටර හය හමාරක පතුල සහිත ලෝකඩ සමාධි පිළිම මුද්‍රාවක් හා ලෝකඩ පැන් භාජන දෙකක් සොයා ගත් බව මැද පළාත් පුරා විද්‍යා සහකාර කොමසාරිස් චිත්‍රානි මල්කාන්ති මහත්මිය කියයි.
එම චෛත්‍ය ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත්යැයි අනුමාන කෙරේ.
කණිෂ්ට තිස්ස හා මහල්ලක නාග යන ප්‍රාදේශීය පාලකයන් දෙදෙනා මෙම චෛත්‍ය ඉදි කරන්නට ඇතැයි ඉතිහාසඥයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉපැරණි පැන් බඳුනක් රජරටින්
චන්දි Thursday, 30 May 2013 08:34 PM
අනේ හරි ෂෝක් අර රාලහාමිගේ හිනාව..!! ඉපැරණි බඩු කාණ්ඩ ඉදිරි අනාගතේ දරුවන්ට අනාගත පරපුරට දැක බලා ගන්න හැකි ස්ථානයක තැන්පත් කර තියන්න (නි)
නෙළි Thursday, 30 May 2013 02:46 PM
දුටුගැමුණු රජතුමාගේ යුගයට ආසන්න කාලෙකට අයත් කෞතුක භාණ්ඩ ලැබීම භාග්‍යක් (අ)
කුෂාන් Thursday, 30 May 2013 03:07 PM
කෝ බලන්න. මේ රටේ අයිතිය ඉල්ලන කටිටියගේ මොනවද තියෙන්නේ කියලා.(නදී)
සංජීව Thursday, 30 May 2013 03:48 PM
මේකත් අර දේවිය එයාලට දුන්න තෑග්ගක් කියයිද දන්නේ නැහැ (නි)
උපාලි Thursday, 30 May 2013 04:01 PM
අනේ ඕක කටුගෙට නම් ගෙනියන්න එපා. රන් කඩු එහෙමත් නැති එකේ ලෝකඩ කියල ඕවත් බේරගන්න බැරිවෙයි.(ස)
සෑම් Friday, 31 May 2013 07:31 PM
අර කූරගල අල්ලගෙන ඉන්න අය කියාවිද දන්නෙ නැහැ මේකත් එයාලගේ කාගේ හරි කියලා??? (නි)